IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


විශ්වාස භංගයෙන් ආණ්ඩුව ජයගනී

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින්  පරාජයට පත් විය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද  92ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබිණි.  

 



අදහස් (29)

විශ්වාස භංගයෙන් ආණ්ඩුව ජයගනී

sirimal Thursday, 11 July 2019 01:19 PM

විශ්වාසභංග යෝජනාව පරාදයි. සරත් ෆොන්සේකා ඡන්දය පාවිච්චි කර නැහැ. පක්ෂව 92යි, විපක්ෂව 119. මාධ්‍ය මඟින් මොනවා කිව්වත් මේකයි යතාර්ථය.

:       356       342

samanThursday, 11 July 2019 04:36 PM

යථාර්තය තමා මේ ආණ්ඩුව දෙමල සන්ධානයේ පදයට නටන රූකඩයක් තත්වයට වැටි තිබීම.

:       131       702

sirimalThursday, 11 July 2019 07:04 PM

ඔබට එවැනි අදහසක් දැරීමට සම්පුර්ණ අයිතිය තිබෙනවා.

:       0       0

saaliFriday, 12 July 2019 03:20 AM

දෙමළ සන්ධානය විරුද්ධ වුනා නම්... පොහොට්ටුවයි, විපක්ෂයයි දෙමල ජාතිකයින්ගේ රූකඩ වෙනවා. මරු තර්ක.., ඔවුන් කොයි පැත්තට ඡන්දෙ දුන්නත් වැරදියි.

:       0       0

Sunil Wijemanna Thursday, 11 July 2019 01:24 PM

කාලකන්නිගේ බොරු වැඩ මහජන සල්ලි අපතේ...... දැන දැනත් දීන්නන්ද බැහැ කියලා බොරු ප්‍රචාරයට කරන වැඩ.

:       49       40

sirimal Thursday, 11 July 2019 01:28 PM

සරත් ෆොන්සේකා ඇතුළු 14 දෙනෙක් ඡන්දය දීල නැහැ. මේගොල්ලෝ අද රටේ නැද්ද නැත්නම් ඉන්නේ වැට උඩද? අප දැක්කා සරත් ෆොන්සේකා කැලණියේදී "එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුල කටයුතු කල අන්දමට ඉතුරු කාලයේ වැඩ කලොත් කිසිම ආනාගත බලාපොරොත්තුවක් තබා ගන්න බැරි බව" කියල තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් තමන් මැතිවරණ වේදිකාවට ගොඩ නොවෙන්නටත් ඉඩ තියෙන බව ඔහු එහිදී වැඩිදුරටත් කියා තියෙනවා.

:       0       81

mp Thursday, 11 July 2019 01:33 PM

ජනතාවට පරාජය, දූෂිත අම්බරුවන්ට ජය! මෙහෙමත් කාලකණ්ණි රටක්...

:       237       1016

arunaFriday, 12 July 2019 05:32 AM

දුෂිත අම්මරුවෝ එන්නේ දේශපාලන පක්ෂ වල පමණක් නොවේ. රටේ බුහුතරයත් දුෂිත අම්බරුවෝ. එකයි ලංකාවට මේ කල දසාව.

:       0       213

Mahesh Thursday, 11 July 2019 01:38 PM

13ක් ඡන්දේ දීලත් නෑනේ. අර 70පැනපු වයසක නලුවා මාස දෙකක් රටේ දෙවෙනියා වුනේ ඡන්ද 76ක් වගේ තියන්නේ. දැන් ඉතින් අරයට දෝශාභියෝගයක් ගෙනේවි වගේ.

:       80       324

චමින්ද Thursday, 11 July 2019 01:49 PM

දින දෙකක් පාර්ලිමේන්තුවේ වාදවිවාද කලා දින දෙකට ජනතා මුදල් කොපමණ වැයවුනාද. සිදුවූ යහපතක් තිබේද? මේ දින දෙකේ රට වෙනුවෙන් කොපමණ වැඩදායක දේ කරන්න නොතිබුනේද? අවුරුද්දකට වාර දෙකතුනක් මෙලෙස භංග ගෙනෙමින් ජාතික ධනය වැයකරමින් කරන මේ නාඩගම් දැන්වත් නවතා රට වෙනුවෙන් මොනවා හරි කරපල්ලා

:       162       245

chandima Thursday, 11 July 2019 01:49 PM

විස්වාසභංගය දිනුවානම් ආණ්ඩුව ගෙදර යනවා. ඒ වගේ විස්වාසභංගේ පැරදුනාම ඒ විස්වාසභංගේ ගෙනාපු පක්ෂය ගෙදර යවන ක්‍රමයක් ඇති කලොත් නරකද?

:       1017       714

saliya Thursday, 11 July 2019 02:14 PM

හොරු දින්නා.. , කම්බ හොරු පැරදුනා ..

:       0       30

සේන Thursday, 11 July 2019 02:29 PM

නාට්‍ය පෙන්වන්න පෙර අවසානය සහ තේමාව අපි දැන⁣ගෙන සිටියෙමු. මේවා බලා සිනාසී දැන් අපගේ බඩවල්ද රිදේ. අනේ නිවටයිනේ කරුණාකර අපගේ ඡන්ද අයිතිය හොරකම් නොකර ඡන්දය පවත්වන්න. ඉතිරි හරිය අපි බලා ගන්නම්. මේ දියත අපට ඇති එකම බිම් කඩ, මේ කෛරාටික, නිවටයින්ගෙන් ගළවා ගැනීමේ බරපතළ වගකීම ජනතාව මත පැටවී ඇත.

:       1       267

Andare Thursday, 11 July 2019 03:02 PM

ජවිපෙ පාද නැටුම ඉවරයි වගේ...

:       558       670

Chanak los angeles Thursday, 11 July 2019 03:53 PM

තරුණ තරුණියන් හට ආයුධ අතටදී නැසෙන්න සලස්වා ඔවුන්ගේ දරුපවුල් පමණක් වලව්වල ආරක්ෂා කරගනිමින් රටට කළ හානියට ජේවීපියට පැවැත්මක් ඇත්තේම නැත...

:       9       1

Chanak los angeles Thursday, 11 July 2019 03:57 PM

බමුණට උණ අරගෙන ඇති මේක අහලා ?

:       108       33

Rata Perata Thursday, 11 July 2019 04:44 PM

පාර්ලිමේන්තු එක සැසියකට වියදම ලක්ෂ 227 ක් ලු. මේ අයට ගෙවන සල්ලිත් එක්ක. මේ දවස් දෙකට ලක්ෂ 500 වැඩිය අපේ සල්ලි ඉවරයි. ජවිපෙ එකත් කලොත් කරන්නේ මේ වගේ මෝඩ වැඩ තමයි.

:       323       323

hesa Thursday, 11 July 2019 04:45 PM

ගෙදර ගියා වගේ තමයි

:       0       113

කමිල Thursday, 11 July 2019 04:48 PM

විශ්වාස භංගය කියන වචනෙට විශ්වාස භංගයක් අපිට ගේන්න බැරිද ඕක කවදාවත් විරුද්ධ පක්ශෙ දිනන එකක් නෙමෙයි. ආණ්ඩු පරදින එකකුත් නෙමේ

:       0       21

chandra Thursday, 11 July 2019 04:54 PM

බැරි වැඩ නොකරන් අබරෝ. කොහොමත් ඔයාට බැහැ.

:       126       146

යාපා Thursday, 11 July 2019 05:51 PM

මේ තරම් රට විනාස කරපු ආණ්ඩුව බේරගන්න අයට හොදක්නම් වෙන්නේ නෑ. තමන්ගේ වහල් මෝඩ ඡන්දදායකයින්ට කොකා පෙන්නමින් වේදිකාවල බොරුවට ආණ්ඩුවට බනිනවා ඊලග පාරත් පාර්ලිමේන්තු යන්න.

:       93       581

aruna Friday, 12 July 2019 05:48 AM

ජවිපෙ නියම ඉල්ලන් කෑමක්. ජවිපෙත් රට වෙනුවෙන් නොව තමන්ගේ දේශපාලන වාසි සදහා වැඩකරන බව ට කදිම නිදසුනක්. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ මෙවැන්නක නොව එකමුතු වෙනුවෙන් වැඩ කිරීමි. නුදුරේ ඡන්ද දෙකක් තිබෙනවා. මිනිස්සුන්ට කැමති පක්ෂයක් තෝරා ගත හැක.

:       34       10

ලලිත් Friday, 12 July 2019 06:00 AM

අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්ව දෙකෙන් එක් කණ්ඩායමක් ආණ්ඩුව . දැන දැනම මේ මිනිස් ඝාතන වලට ඉඩහැරියා. ඒ සිදුවීමෙන් මුළු රටේම ආර්ථිකය තවත් කඩාවැටුණා. ආණ්ඩුව ඉල්ලා අස්නොවූ නිසා ඊට එරෙහිව තමයි මේ විශ්වාස භංගය. මේ පරාද වුණේ සමස්ත ජනතාවගේම මතය .

:       21       44

arunaFriday, 12 July 2019 10:21 AM

ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නම් රට යළිගොඩගැනීමට හැකි විකල්ප නායකයෙක් සිටිය යුතුය. එවැනි නායකයෙක් ලංකාවේ සිටීද? විකාර.., ප්‍රහාරයට මූලික වගකිව යුත්ත අතහැර අන් අයට පමණක් තැලීම නිවැරදිද?

:       0       0

warunaFriday, 12 July 2019 10:36 AM

විශ්වාසභංගය දිනුවා නම් ජනතාව දිනුම්... මොලේ කොලොප්පන්ද? මේ අවස්ථාවේ ඡන්ද තියන්න වුණානම් රට තවත් අගාදයට. මෙම අර්බුදයෙන් සංචාරක කර්මාන්තය තමයි බිඳ වැටුනේ... රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අන්සියලු නායකයින්ට වඩා හොඳයි. එ් නිසා ඔහුට අන්නායකයින්ට වඩා කාර්ය භාරයක් කළහැකිය. එ් නිසා තමයි එම කරමාන්ත සීඝ්‍රයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින්නේ... වෙන නායකයෙක් සිටියා නම් රට එතරම් දුෂ්කර තත්වයට පත්වෙනවා. මට දේශපාලනයක් නැහැ.

:       4       1

Bamunuarachchi Friday, 12 July 2019 12:03 PM

බමුණාට උණ අරගෙන ඇති මේක අහලා...? ගොබ්බයින්ට උත්තර දීමට සිදුවීම ගැන කණගාටු වෙනවා... එ්ත් උත්තර දෙනවා. හලෝ ආණ්ඩුව රැකුණේ දෙමල්ලු නිසා දෙමලුන්ගේ ඉල්ලීම් දෙන්නේ මේ ආණඩුව. සම්බන්ධන් එජාපයට ඡන්දේ දෙන්නේ එජාපයට ආදරේ නිසා නොවෙයි,.. රාජපක්ෂලාට ආදරේ නැතිනිසා. අපි රාජපක්ෂලාගේ පැත්ත ගන්න දෙමළුන්ටයි, මුසල්මානුවන්ටයි, එජාපයටයි වෛර කරන නිසා. දෙමල ඡන්ද ටික ලැබුනා නම්. ආණ්ඩුව හොම්බෙන් යනවා. එජාපෙ ගෙදර යන්නේ රට දෙමළාටයි, මුසල්මානුවටයි දීලා. ඒකට කැමති පාදඩ මිනිස්සු, දෙමල්ලුද හමබයෝද දන්නේ නැහැ... ලොස් ඇන්ජලීස් වලත් ඉන්නවා.

:       1       4

Chanak los angelesFriday, 12 July 2019 08:19 PM

ද්‍රවිඩ ඡන්ද ලැබුනා නොලැබුණා කියන එක අදාළ නැහැ. කොහොම හරි අවස්තාවාදියෝ පරාජය වුනානේ අපිට අවශ්‍ය එපමණයි. පරාජිතයෝ ඊළඟට මොකක්ද ගහන්න යන උප්පරවැට්ටිය ? අපි කීවනේ මොන සෙල්ලම් දැම්මත් සාටකයන්ට පැවැත්මක් ලැබෙන්නේ නැහැ කියා.

:       0       0

Chanak los angeles Friday, 12 July 2019 08:29 PM

මොන ජාතිකයෙක් වෙලා හරි ඉපදුනානම් ඔහුට හෝ ඇයට රටේ අනෙක් අයට තිබෙන සියලු වරප්‍රසාද හිමි නොවේ කියා කොහෙද ලියවිලා තිබෙන්නේ ? ඒ අනුව එහෙනම් මොකද බැරි ඕනෑම කෙනෙකුට ජාතියකට රට භාරගෙන පාලනය කරන්න ? මොකක්ද ප්‍රශ්නේ ?

:       0       0

Sena Saturday, 13 July 2019 03:22 AM

දැන් පාස්කු ඉරිදා බෝම්බ කේස් එකට අත්අඩංගුවට අරං තියෙන අය අතරින් ඉහළම දේශපාලන සම්බන්ධතා තියෙන අය ඉන්නේ කවුද? පාර්ලිමේන්තු මැතිවරණයකත් ඉදිරිපත් වෙච්චි අය ඉන්නේ එක්කෙනයි. ඒ, ඊබ්‍රාහිම්. ඊබ්‍රාහිම් ඡන්දෙට ආවේ ජේවීපී එකෙ ලිස්ට් එකෙන්... ඊබ්‍රාහිම්ගේ සල්ලි ඡන්ද වැඩට නොදා ඉන්න ඇද්ද? ඔය මරාගෙන මැරුණු පුත්තු තමන්ගෙ තාත්තා ඡන්දෙ ඉල්ලපු පක්ෂෙට ඡන්දෙ නොදී ඉන්න ඇද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ප්‍රාදේශීය සභා 3 ක් සදහා නාමයෝජනා භාරගැනීම අද සිට
2025 මාර්තු මස 24 114 0

මන්නාරම,පුනාකරී හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා තුන සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව


සවස් කාලයේ තැනින් තැනට තරමක තද වැසි
2025 මාර්තු මස 24 65 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල,මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන


නූපේ සැරසිලි ආයතනයක ගින්නක්
2025 මාර්තු මස 24 228 0

මාතර නූපේ මල් සැරසිලි ආයතනයක අද (24) අලුයම 3.00 ට පමණ ඇති වු ගින්න මේ වන විට පාලනය කර ඇති බව මාතර පොලීසිය පවසයි.


පොලිසිය මත් සාදයට පොලිසිය පනී
2025 මාර්තු මස 24 913 0

පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ
2025 මාර්තු මස 24 698 0

කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.


ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ
2025 මාර්තු මස 24 1003 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 190 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 545 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1172 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site