බිමල් ෂ්‍යාමන් ජයසිංහ
වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව කියයි.
ගින්න නිවීම සදහා ගිනි නිවන රථ සහ ගිනි බට කණ්ඩායම් කිහිපයක් පිටත් කර හැරිය බව එම දෙපාර්තමේන්තුව පවසයි.








(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි.. ගිනි.. ගිනි.. රටේ හැමතැනම ගිනි.. දකුණු පැත්තේත් ගින්නක් ගැන ආරන්චි වුණා. රටේත්, ලෝකයේත්, කොරෝනා ගින්න... ඒ මදිවට දරුණුම ගින්න වන බඩගින්න. අනේ මන්දා.. ගිනිවල ඉවරයක් කවදා වේවිද මන්දා... ගිනි ..