(දියතලාව - ඩී.කේ.රත්න)
යුද හමුදාව හා පොලීසිය එක්ව වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය රටවල ත්‍රස්ත්‍රවාදීන්ගේ ක්‍රියා ඇතුළත් සීඩී තැටියක් සහ ලියාපදිංචි සහතික දෙකක් සහිත සැකකටයුතු මෝටර් රථයක් සමග පුද්ගලයින් 13 දෙනෙකු අද (4) අලුයම අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.යූ.ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ බෝගහකුඹුර පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලිමඩින් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට