(එච්. චන්දන)
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ විල්පත්තුවට ඇතුල්වීම නවතා දමා තිබේ.
එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය ගලා යන සපත්තු පාලම අසල ස්ථාපනය කර තිබූ නාවුක හමුදා මුර පොළ මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
රාජාංගනය ජලාශයේ වාන් දොරවල් 02 ක් අඩි 06 බැගින්ද,දොරවල් 6 ක් අඩි 04 බැගින් සහ දොරවල් 4 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.එම දොරවල් වලින් තත්පරයට ජලය ඝන අඩි 12,250 ක් කලාඔයට මුදා හැරේ.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විල්පත්තුවට පුත්තලමෙන් ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි
sunil Tuesday, 12 January 2021 09:35 AM
මේ ගේට්ටුව වහලා දැම්මේ දැන් බොහෝ කාලයකට පෙරයි. එයට හේතුව වශයෙන් වනජීවී එකෙන් කියලා තිබුනේ වාහන එගොඩකළ සපත්තු පාලම රිය අනතුරක් හේතුවෙන් අබලන් වීම නිසා කියලයි.