(නිමන්ති රණසිංහ )
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාග මන්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කල බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ඉල්ලා අස්කරගන්නවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබන මැයි මස 6 වැනිදා දැනුම් දෙන බව අල්ලස් කොමිසම අද (11) අධිකරණයට දැනුම් දුන්නේය.
කුමාර වෙල්ගම මහතා ගේ නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට සැකකාර පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාලය ලබා දෙන ලෙසත් මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලිය.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද (11) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය .
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෙල්ගමට එරෙහි නඩුව ඉල්ලා අස්කරගන්නවාද? නැද්ද?