IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය.

එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව ඒ පනත් කෙටුම්පත ලබන 18 හා 19 යන දිනවල විවාද කර සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (5)පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රමාදය නිසා එය එදින පැවැත්වීමට නොහැකි විය 

 



අදහස් (5)

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

fairoos Thursday, 06 May 2021 07:05 AM

තීන්දුව කොහොමත් ආණ්ඩුව පැත්තේ තමයි.... අන්න අරහේ කාටදෝ තානාපති පත්විමකුත් දිලා ලු

:       0       3

සෙනෙවිරත්න Thursday, 06 May 2021 01:34 PM

එතුම එලවගන්න ඕන කමක් තිබෙනව වගේ නොවේද ?

:       0       0

ඩෙන්සිල් ලලිත් අබේසූරිය Thursday, 06 May 2021 07:19 AM

කලාපීය බලවතානේ...

:       0       3

ඩෙන්සිල් ලලිත් අබේසූරිය Thursday, 06 May 2021 07:24 AM

කලාපීය බලවතා වන ඉන්දියාව මේ පෝට් සිටි ව්‍යාපෘතිය පිලිබදව මෙතෙක් විරුද්ධව නැගී නොසිටීම ප්‍රයෝජනයට ගෙන මෙම පනත තුලින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිගතකර එය වැටීසිටින රටේ ආර්ථිකය ගොඩනැගීමට උපකාර කරගත යුතුයි. දැන් චීනයේ සරණ මිස වෙන විකල්පයක් නොමැත...

:       3       1

Ashan Thursday, 06 May 2021 02:03 PM

මේ තීන්දුව හරියට දීලා නැත්නම් ලංකාවට දෙවි පිහිටයි. කතානායක හරි තීන්දුව පාර්ලිමේන්තුවට කියයිද දන්නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site