(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද සවස තවත් කොවිඩ් 19 ආසාදිතයින් 18 දෙනකු හදුනාගත් බව එම කාර්‍යාලය කියයි.
මෙම පිරිස අතර වාරියපොල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් දෙදෙනකුද සිටින අතර අනෙක් ආසාදිතයින් මීට ප්‍රථම ආසාදිතයින් හමුවූ හබරව, මගුලාගම වැනි ප්‍රදේශ වලින් හදුනාගෙන ඇත.
කොවිඩ් තෙවැනි රැල්ල කේන්ද්‍ර කරගෙන මේ වනවිට වාරියපොල ප්‍රදේශයෙන් ආසාදිතයින් 80 කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වාරියපොළින් තවත් ආසාදිතයන් 18ක්