( ලහිරු හර්ෂණ )
අන්තරේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.
සිසුන් 2500 ක් පමණ මෙම උද්ඝෝෂණයට එක්ව සිටින අතර මේ වන විට එහි පවතින කලබලකාරී තත්ත්වය මගහැරවීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය විනාශ කරන්නන්....
නියමයි බැටන් ප්‍රහාර... ටික කාලයක් යයි රබර් බුලට් හා නියම බුලට් යොදාගන්න.
අන්තරේට පාඩමක් උගන්වන්න අපේ ජනාධිපති තුමාට හැකි වීම ආඩම්බරයි.
මොකට සංවිධානය කළ ඒකක්ද? ගුටිකාල නාන්න
එක පැත්තකින් ආණ්ඩුවක් නැහැ කියලා උසවියයි.... මේ අය එහෙම ආණ්ඩුවකින් ඉල්ලීම් දිනාගන්න පෙළපාලි යනවා,