IMG-LOGO

වරකාපොල අනතුරකින් අයෙක් මරුට : 29ක් රෝහලේ

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

වරකාපොල තැපැල් කන්තෝරුව අසල දී සාම්පූර් බලා ගමන්ගත් නාවික හමුදාවට අයත් බස් රථ  2 ක් සහ ලොරි රථයක් අද (15) මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රට රථ රියදුරු මියගොස් නාවික සෙබළුන් තිදෙනෙක් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වරකාපොල පොලිසිය කියයි. 

 



අදහස් (4)

වරකාපොල අනතුරකින් අයෙක් මරුට : 29ක් රෝහලේ

vipula Wednesday, 15 April 2020 04:53 PM

ඇදිරි නීති කාල වකවානුව තුල වෙන්න තිබුණු රිය අනතුරු කොතරම් ප්‍රමාණයක් වැළකෙන්නට ඇත්ද? කොතරම් ජිවිත ප්‍රමාණයක් බෙරුනාද? සාමාන්‍යයෙන් දවසකට දෙන්නෙක් වත් රිය අනතුරු වලින් මැරෙනවානේ...

:       0       189

Walter White Thursday, 16 April 2020 01:41 AM

ඇඳිරිනීතිය ඉවත් කළ ගමන් ආයේ අනතුරු වැඩි වෙනවා. ඉක්මනට වැඩටික කරන්න ගමන් යන්න කියලා රිය පදවන්නේ වෙනදාට වඩා වේගයෙන්. අනික ඇඳිරි නීතිය තියෙද්දී මහාමාර්ගයේ වාහන අඩුවී තියෙද්දිත් රියදුරන් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අධික වේගයත් නියමිත පථයේ ගමන් නොගැනීමත්, ලංකාවේම රියදුරන්ගේ තියෙන හික්මීමක් නැතිකම තමයි මේකට හේතුව. හමුදා රියදුරන් අධික වේගයෙන් ගමන් යනවා. යුද්ධ කාලයේ නම් ඊට සාධාරණ හේතුවක් තිබුනා.එත් දැන් එහෙම කරන්න තරම් සාධාරණ හේතුවක් නැහැ. ඇඳිරිනීතිය තිබුනා නොතිබුනා වුවත් මාර්ග නීති වලට අනුව රිය පදවන්නේ නැත්තේ ඇයි ?

:       0       1

Indika Thursday, 16 April 2020 05:07 AM

මේකේ වැරැද්ද තියෙන්නේ බස් එකේ කියලා පේනවා. තව ටිකක් පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ. ලොරිය එළවලු ගෙනියන එකක්. රියදුරු පව්.

:       0       10

Ravindra Thursday, 16 April 2020 05:50 AM

සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරමු. අනතුරෙන් මියගිය අයට නිවන් සුව ලැබේවා!!!

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site