





සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය.
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව මහජන අත්සන් ලබා ගැනීමද මෙහිදී සිදු කෙරිණි.
ඡායාරූප : ඉෂාන් සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ.. මාරාන්තික උපවාසයක් නෙමේද? හොඳ මදි.. හොද මදි.. මාරාන්තික උපවාසයක් අපිට ඕනේ... ජයවේවා...!!!
මේවා හරියන්නේ නැත. බොරු කියන දේශපාලකයෝ කෙසේද සත්‍යග්‍රහ කරන්නේ.
අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කොයි පාටින් පාර්ලිමෙන්තුවේ නියෝජනය කලත් ඒ අයට දඩුවම් දෙන්න අධිකරණයයට ගෙනයා හැකි නීති හැදිය යුතුයි. මහජනතාව බුද්ධිමත්ව මැතිවරණ වලදී සර්වබල ඡන්දය පාවිච්චි කල යුතුයි ...!!!