IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘ව්‍යවස්ථාවට ගරු කරන්න මුල් පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ’


 
 
සුජිත් හේවාජුලිගේ 
 
හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරිම ද්‍රෝහී ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරිමට රටේ පළමු පුරවැසියා ඉගෙන ගත යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.


පාවාදීම්වලට, ද්‍රෝහිකම්වලට සීමාවක් තිබිය යුතු බව කී වියන්ගොඩ මහතා මේ පාවාදීම්වලට ද්‍රෝහීකම්වලට ජනාධිපතිවරයා කෙදිනක හෝ වන්දි ගෙවන බවද ප්‍රකාශ කළේය.


වියන්ගොඩ මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මුලස්ථානයේ දී අද (1) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය. 

ඡායාරූපය - ළහිරු හර්ෂණ

 



අදහස් (13)

‘ව්‍යවස්ථාවට ගරු කරන්න මුල් පුරවැසියා ඉගෙන ගන්න ඕනෑ’

Mf Thursday, 01 November 2018 11:28 AM

කල කල දේ පල පල දේ

:       0       0

Bandula. Thursday, 01 November 2018 11:29 AM

හොද දේටත් බුරනවා, නරකදෙටත් බුරනවා, අනේ මන්ද වෙන වැඩ නැතුවද, ඩොලර්නෙ නේද?

:       0       0

kasul Thursday, 01 November 2018 11:34 AM

අනේ ඔයාට දැන්ද ව්‍යවස්ථාව මතක් උනේ..ඡන්ද කල් දානකොට ඔයා කොහේද හැංගිලා හිටියේ? ව්‍යවස්ථාව මතක් කරන්න රනිල් සහ ඇමරිකන් යාලුවෝ ඔයාට ඩොලර් කීයක් දුන්නද?

:       0       0

Darshana Thursday, 01 November 2018 11:48 AM

2015 ජනවාරි 8 වැනිදාත් ඔය විදියට කතා කලානම් තමයි ඔබ නියම මහත්මයෙකු වන්නේ.....

:       0       0

keppetipola Thursday, 01 November 2018 11:55 AM

එතකොට රනිල් රටට කරපු ද්‍රෝහිකම්, හොරකම් සාධාරණද? NGO ඩොලර් කාක්කෝ බොරුවට කෑ ගහනවා පිටරටින් ඩොලර් ටිකක් කඩාගන්න.

:       0       0

ගල්කටස් Thursday, 01 November 2018 11:56 AM

ලක්මෑණිව ඩොලර්වලට විකුණන අසත්පුරුෂයින් බිහි කළ දෙමාපියන්ටද සාප වේවා... ඔබලා විකුණන්නේ සිංහලයන්ගේ සිංහ භුමියයි. අාප්ප තියරිය ඔයාලට විතරද හොඳ...?

:       0       0

Sandun Thursday, 01 November 2018 12:02 PM

මම එ්ත් බැලුවා... මොකද මේ ටික නැත්තේ කියලා.

:       0       0

Dil Thursday, 01 November 2018 12:34 PM

වියන්ගොඩ මහත්තයෝ!, දුප්පත් ගොවියාගේ පොහොර සහනාධාරය අවලංගුකොට ඉන්දුනීසියාවෙන් හාල් ගේනකොට, 17% GST බද්ද ඉහලට දමා බදු බර ගහනකොට, දුප්පත් පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සහනාධාරය නවතනකොට, රාජ්‍ය දේපල විදේශිකයන්ට විකුණනකොට,... ඔබතුමන්ලා කතා නොකළේ ඒවා සාධාරණ සමාජයේ අත්‍යවශ්‍ය දේවල් යයි සැලකු නිසාද? නැත්නම්, NGO නඩය ඔබලාට ගෙවන අදායමට සරිලන්න "යහපාලනය" ට කඩේ යායුතු නිසාද?

:       0       0

sanga Thursday, 01 November 2018 01:11 PM

අනේ ඔයාට දැන්ද ව්‍යවස්ථාව මතක් වුනේ..? ඡන්ද කල් දානකොට ඔයා කොහේද හැංගිලා හිටියේ? ව්‍යවස්ථාව මතක් කරන්න රනිල් සහ ඇමරිකන් යාලුවෝ ඔයාට ඩොලර් කීයක් දුන්නද?

:       0       0

රවින් Thursday, 01 November 2018 01:17 PM

මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු ........

:       0       0

රජින්ද Thursday, 01 November 2018 01:37 PM

ඉස්සෙල්ලම කරන්න ඕන දේවල් වලින් එකක් තමයි මේගොල්ලෝ වගේ අයට රාජ්‍ය නොවන සංවිධාන වලින් එවන සල්ලි නතර කිරීමයි. ඔය පුරවැසි බලයේ කෙරුවාවල් අපි දන්නවා.

:       0       0

sarath Monday, 05 November 2018 06:05 AM

මෙයාල අතින් දාලද දන්නේ නැහැ මේ කාර්යාල, වාහන නඩත්තු කරන්නේ. සල්ලි ලැබෙන තැනට කඩේ යනවා මිසක් , ව්‍යවස්ථාව කියවල නැහැ වගේ. ඉපදුණු රටට ආදරේ කරන්න ඉගෙන ගනිල්ලා ,එක එකාගේ ඩොලර් වලට කඩේ යන්නේ නැතිව. ඕව ගෙන් ලැබෙන සල්ලි යාදෙන්නේ නැහැ.

:       0       0

Mahesh Monday, 03 December 2018 04:24 AM

පඩියට එජාප එකට වහල් වැඩ කරන වහල්ලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 577 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site