(සුමිත් ප්‍රේමතිලක)
හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීයකු අද පෙරවරුවේශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිටී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි අගුරුවාතොට පොලිසිය පවසයි.
හොරණ, දොඹගොඩ, යුද හමුදා යුද උපකරණ බළකායට අයත්ව රාජකාරි කරන කපිතාන් බී. උපාලි ආනන්ද නමැති මිරිගම, වල්බෝතලේ , මහින්ද මාවතේ පදිංචිව සිටී 51 හැවිරිදි යුද හමුදා නිලධාරීයකු බව ද කියයි.
මියගිය හමුදා නිලධාරියා අද උදෑසන 6.50 ට පමණ තවත් සෙබළකු සමගින් ශාරිරික අභ්‍යාස වල නියැලෙමින් සිටියදී, ගල්පාත රෝහල ආසන්නයේ දී පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ව්‍යායාම කරද්දී රෝගී වූ හමුදා නිලධාරියා රෝහලේදී මරුට