(ටි.එල්.ජව්ෆර්කාන්)
එරාවූර්හී රජයේ ආයතවල ව්‍යාජ රබර් මුද්‍රා 27ක් සමඟ දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී මුද්‍රණ යන්ත්‍රයක් , ලැප්ටොප් පරිඝනකයක් ඇතුළු ලිපි ලේඛන කිහිපයක්ද සොයා ගෙන ඇත.
එරාවූර් පත්තුවේ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ නිල රබර් මුද්‍රාව, පදියතලාව පුල්ලුමලේ උරුකාමම් ඇතුළු ප්‍රදේශයන් වල ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා විවිධ ප්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ගේ රබර් මුද්‍රා මෙහි තිබී සොයා ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd