IMG-LOGO

විමල්ට - උදයට ඇමැති ආරක්ෂාව දිගටම

 

(සුජිත් හේවාජුලිගේ )

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආරක්ෂාවේ වෙනසක් කිරීමට මෙතෙක් කිසිදු උපදෙසක් ලැබී නැති බවයි.

සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට නිල බලයෙන් හිමිවන ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් සංඛ්‍යාව 7 කි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය තුන්වැනිදා එම ඇමැති තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.



අදහස් (7)

විමල්ට - උදයට ඇමැති ආරක්ෂාව දිගටම

දාස Sunday, 06 March 2022 03:47 PM

මොනවද මේ අපරාධ? මිනිසුන්ට කන්න නෑ. මොන අන්තරාවක්ද මේ දෙන්නට...?

:       32       50

fairoosSunday, 06 March 2022 04:57 PM

මේ ආණ්ඩුව තියෙනකන් ජනතාවට කිසිම සෙතක් නෑ...

:       2       32

Shan Sunday, 06 March 2022 04:27 PM

ඒක බුද්ධිමත් මිනිස්සු දන්නවා. මේවා ඔක්කොම පවුලේ රඟපෑම්... රටට හෙණ ගැහුවත් කමක් නෑ....

:       0       46

ruwan Sunday, 06 March 2022 04:50 PM

ලී ක්වෑන් කලෙත් මේ විදියටම තමයි. දූෂිතයින් මුලින්ම එලෙව්වා. සර් කරන්නෙත් ඒකම කියලා හොඳටම විශ්වාසයි. කොස්සකට තියෙන්නේ ආරක්ෂාව අයින් කරපු නැති එක...

:       8       20

දාසSunday, 06 March 2022 06:34 PM

මේ හාදයා මොලේ උඩ ඉඳගෙනම ඉඳලාද කොහෙද දැන් වැඩ කරන්නේ නැති පාටයි...

:       0       19

Soma dubai Sunday, 06 March 2022 06:55 PM

මේ දෙන්නා රජය ගැන හුඟක් මහන්සි වුණා...!

:       6       9

සමන්ත Sunday, 06 March 2022 11:32 PM

ආරක්‍ෂාව නොදී කොහොමද​? රාජපක්සලා වෙනුවෙන් කොන්ත්‍රාත් එකක් කරන්න නේ ගියේ! අනික ඕවාට ගෙවන්නේ උන් යෑ. අනිත් ම්නිස්සුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site