දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීමට අදහස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිපුරම මන්ත්‍රීන් සිටි ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂනායක ධුරය නොදී දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දුන්නේ මේ ආණ්ඩුව බවත්, එනිසා එම තර්කයට යොදා ගනිමින් විපක්ෂ නායක ධුරය වෙනස් නොකරන බවත් අලහප්පෙරුම මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ද එ්ක තීරණය කරන්නේ?
ඒක හරි. වෙනසක් ලඟදීම වෙනවා...
මතක හැටියට ඒගොල්ලන්ට දෙන්න කියල පොළොවේ හැපුනේ කාලයක්. දැන් එපා... ඩලස්ටත් මොනවා කියන්නද ඉතින්. වීරවංශල එක්කනේ ඉන්නේ..
මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කව්ද මේ ගැන කතා කරන්න...?
මේ දේශපාලනය හිරිකිතයි කියල එදා ගිය කෙනා. දැන් නම් ඔන්න ඒක හිරිකිත වෙලා . මෙයා මොනවා දන්නවද? කටට එන එන ඒවා කියනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දවසෙන් දවස හදනවා. මහා කලකන්නින්ගේ පිරුණු දේශපාලනයක් මේක...............
ඔව් ඉතින් ... විපක්ෂ නායක වෙන්න ඕනි මනුස්සයා කෙලින්ම අගමැති වෙලානේ ...මිනිහ ජනාධිපති කරගන්න...... ඔයගොල්ලන්ට කැමති අය ඉස්සෙල්ල පත්කරගෙන පස්සේ අපෙන් අහන්න කැමතිද කියල ..එක ලේසිනේ ඡන්ද ඕනිත් නැ වියදමත් අඩු ය