විදේශ රැකියා සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතයි.
කටාර් හි ගෘහ සේවය සඳහා 2016 වසරේදී පිටත්ව ගිය පොලොන්නරුව,කුමුදුපුර අංක 15 දරණ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව් ජී සන්ධ්‍යා කුමාරි මහත්මිය පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක් දැනගැනීමට ලැබී නොමැති බව කාර්යාංශය පවසයි.
එමෙන්ම 2011 වසරේදී ජෝර්දාන් බලා බලා පිටත්ව ගිය වනාලුවාව ,පැලැන, අංක 02/19 ඒ නිවසේ පදිංචි කිරිබත්ගොඩ ලාලානි මහත්මිය පිළිබඳවද මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැතැයි කාර්යාංශය ස ඳහන් කරයි.
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටි.
(36698)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු සොයයි
Lal Saturday, 05 January 2019 04:32 AM
පොඩ්ඩක් හොයලා බැලුවා නම් බංගලින්ගේ හරි පක්කන්ගේ හරි කාමරවල , තොරතුරක් දැනගන්න තිබුණා.
අනුර පැස්කුවල් Sunday, 06 January 2019 05:02 AM
ඔබ මේ අපහාස කරන්නේ රටක් ජීවත් කරවන ශ්‍රේෂ්ඨ ජනතාවකටයි. ඔවුන් නොමැති නම් අද ලාංකිකයා තණකොළ මැල්ලුම් කනු ඇති බව දන්නෝ දනිති.
Damro Saturday, 05 January 2019 10:26 PM
ලාල් කියන්නේ මහ නරක කතාවක්...