IMG-LOGO

විදේශ අමාත්‍යංශය ලොවපුරා බෞද්ධ සිද්ධස්ථාන ගැන තොරතුරු රැස්කරයි

(තිළිණි ද සිල්වා)

ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට මෙරට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ සහය හා මඟ පෙන්වීම් ලබා ගැනීමට ද විදේශ අමාත්‍යවරයා අපෙක්ෂා කරන බවද විදේශ අමාත්‍යාංශය සදහන් කර සිටී.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල තුලින් ලෝකයේ බෞද්ධ රටවල් සමඟ ශ්‍රි ලංකාවේ සබඳතා පුළුල් කිරීමට එම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

ඡායරූපයේ දැක්වෙන්නේ ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව එක් රැස්කල තොරතුරු පිළිබඳ පළමු ලේඛනය විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාර දෙන අයුරුයි.

 



අදහස් (7)

විදේශ අමාත්‍යංශය ලොවපුරා බෞද්ධ සිද්ධස්ථාන ගැන තොරතුරු රැස්කරයි

මුණසිංහ Monday, 12 July 2021 04:00 PM

ලංකාවේ තියෙන ඒවා ගැන දන්නවද?

:       0       0

බද්රානි Monday, 12 July 2021 04:05 PM

විදේශ රටවල පන්සල් ගැන කෙසේ වෙතත්, ඒ පන්සල් වල තියන පිංකැට ගැන රජයේ අවදානය යොමු කරන එක නම් හොඳයි...

:       0       1

Nuwan Monday, 12 July 2021 05:06 PM

ඒවායේ තියෙන නිධන් ටිකත් හාරන්නද හදන්නේ?

:       0       0

rocky Monday, 12 July 2021 06:31 PM

වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? මේ බොරු සෝබන කාගේ වුවමනාවටද?

:       0       0

rohana Monday, 12 July 2021 06:48 PM

ලෝකේ ගැන හොයන්න කලින් තමන්ගේ රටේ උතුර නැගෙනහිර තියන ඓතිහාසික පන්සල් ටික රැකගත්තනම් මොකද

:       0       0

ලලිත් එම් Monday, 12 July 2021 08:25 PM

අපි සශ්‍රීකයි මුදල් ඕනෑතරම්.. ඒ හින්දා ඇමරිකාව වගේ අනුන්ගේ රටවල තියෙන මොනවා හරි දේවල් සොයමු හොඳේ.. ගරු යටිගිරි බෙරිහන් ඇමැතිතුමනි...!!!

:       0       0

ලුම්බිණි Tuesday, 13 July 2021 06:08 AM

මේකද දැනට ඇති වැදගතම දේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site