IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදේශසේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක්

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස කාර්යංශයේ සාමාන්‍යධිකාරි විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

එම කාර්යංශයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කමල් රත්වත්තේ මහතා ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ තනතුරට හතුරුසිංහ මහතා පත්කර ඇත.

විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අතින් හතුරුසිංහ මහතා සිය පත්වීම් ලිපියඅද (08) ලබාගත්තේය.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුරප්පාඩුව පවතින සාමාන්‍යධිකාරි තනතුරට එහි අතිරේක සාමාන්‍යධිකාරි (ජාත්‍යත්තර කටයුතු ) ඩබ්ලිව් එම් එන් වන්සේකර පත් කිරීමට නියමිතය.



අදහස් (3)

විදේශසේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක්

විජිත් Thursday, 08 July 2021 03:19 PM

රටේ මිනිස්සුන්ගේ දහඩිය මහන්සියෙන් උපයන මුදල් වලින් තවත් වයස ආමි කාරයෙක්ට කන්න දෙන්න වෙලා. වලපයයි, ගොඩපයයි තියාගෙන මේ මිනිස්සු කරන මංකොල්ලය ගැන මේ අයට ලැජ්ජා නැතිද..? මේ රට පාලනය කරන්න දක්ෂ සිවිල් නිලධාරින් සිටිනවා. නමුත් ඒ අය දේශපාලුවන් ඉදිරියේ නැමෙන්නේ නැහැ. එ් නිසා ඔවුන්ට හිමි අවස්ථාවන් මේ වගේ මහල්ලන්ට බලෙන්ම වගේ ලබාදීලා දේශකාපාලුවා තමන්ගේ අරමුණු ඉටුකරගනිමින් රට හොරාකමින් සිටිනවා. ඔහොම යන්...

:       26       337

Hitler Thursday, 08 July 2021 04:44 PM

ඔහේ කිව්වට හැට නව ලක්ෂේ ඡන්දෙ දීලා හිට්ලර් කෙනෙක් පත්කර ගත්තේ ඔය වෙනසට කැමති හින්දනේ. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න තමයි අනිත් අයට වෙන්නේ... අඩුපාඩු වැරදි කියන අයට යන්න වෙනම සුදු වෑන් දැනටමත් ලෑස්ති කරලා ඇත්තේ...

:       0       0

Lalith m Thursday, 08 July 2021 05:22 PM

පණයන්න ඔන්න මෙන්න වගේ අය මේ වගේ ආයතනවලට ආවාම කිසිම දියුණුවක් ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය හා ඉදිරි දැක්මක් එන්නේ නැහැ. ඔවුන් සුඛ විහරණය සඳහා කල් මරනවා විතරයි. මේ ආයතන තරුණ පරපුර සේවය කළ යුතු ස්ථාන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site