(යොහාන් භාසුර)
විදුලිය ජනනයට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික්ටොන් 30,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළගාවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම දැවිතෙල් තොගය ලැබුණු පසු විශාල විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමේ අවස්ථාව ලැබෙන බව කී එම නිලධාරියා තවත් ඩීසල් තොගයක් ද ලබාදෙන බවට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇතැයි ද සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විදුලිය ජනනයට තෙල් මෙට්‍රික්ටොන් 30,000 ක්