IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


විදුලියට අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් තෙක් තියෙනවා

(යොහාන් භාසුර)

විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග ලබන දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකව තුළ ඇති බවත් ඉදිරියේදී ගල් අඟුරු නැව් අටක් ලබාගැනීමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

එම ගල් අඟුරු නැව් අටෙන් නැව් දෙකකට බැගින් සෑම සතියකම ණයවර ලිපි නිකුත් කරන බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ද මේ වන විට සපයමින් සිටින බව ද සඳහන් කළේය.  



අදහස් (2)

විදුලියට අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් තෙක් තියෙනවා

de silva Friday, 11 March 2022 12:32 PM

අප්‍රේල් සිට එළඹෙන, වාරකන් කාලයේ ගල් අඟුරු ගොඩගන්න බැරි කතාවක් කියනවා... ඒකෙ සත්‍යතාවයක් තියෙනවද?

:       0       10

සිල්වා Friday, 11 March 2022 04:57 PM

ඉතිහාස ගතවන තොගයක්... බොහොම හොඳයි බලාගාරය කැඩෙන් නැතුව බලාගන්න....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 54 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2178 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site