IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


වෛද්‍ය දන්තනාරායන ගාල්ලේදී සමුගනී

 

(ජේ.කේ.එල්. චාමින්ද සහ ඩී.ජී සුගතපාල)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරිතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02) පස්වරුවේ දී සිදුකෙරිණි.


කොවිඩ් ආසාදනය විමෙන් මියගොස් ඇත්තේ රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි.

මියගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් කොට පිංපැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින් එය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පසුව වෛද්‍යවරයාගේ දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

(ඡායාරූප - ජේ.කේ.එල්. චාමින්ද)

 

 

(ඡායාරූප - ඩී.ජී සුගතපාල



අදහස් (14)

වෛද්‍ය දන්තනාරායන ගාල්ලේදී සමුගනී

විපරමා Tuesday, 02 February 2021 12:18 PM

ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...!

:       1       132

sathyapalaTuesday, 02 February 2021 10:40 PM

නිවන් සැප ලැබේවා..!!! සති දෙකක් රටම වසා දමා කෝවිඩ් පැතිරීම නැවත කළමනාකරණය කළහැකි මට්ටමකට ගෙනෙනවාද එසේ නොමැතිව පැතිරීම දෙගුණ තෙගුණ වෙමින් මහා විනාශයකට එනතුරු සිට ආර්ථිකයත් ජනතාවත් රටත් ඉබේම කඩා වැටීමට ඉඩ හරිනවාද කියා සිතිය යුතු නොවන්නේද?

:       1       7

Rangana Tuesday, 02 February 2021 12:55 PM

නිවන් සැප ලැබේවා..!!!

:       0       85

Suranjith Tuesday, 02 February 2021 01:51 PM

ඔබට නිවන් සුව පතමි...!!!

:       0       68

Demuni Uduwara Tuesday, 02 February 2021 02:00 PM

දොස්තර නාරායන පරම නිබ්බාන සුවයට පත්වේවා...!!!

:       0       73

Raveendra Tuesday, 02 February 2021 02:10 PM

ඔබට නිවන් සුව අත්වේවා...!!! 

:       1       90

Dhammikaperera Tuesday, 02 February 2021 04:36 PM

නිවන් සුව අත්වේවා...!

:       0       4

Binkunndaa Tuesday, 02 February 2021 05:09 PM

බංකොළොත් වුණු රටක වෛද්‍ය සේවයේ අයවත් බේරගන්න පහසුකම් නැතිකොට සෙසු ජනතාවට මොන සහනයක්ද? වටිනා ජීවිතයක් රටට නැතිවුණා.

:       3       4

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 February 2021 05:52 PM

අනේ දෙවියනේ..!!! මොනතරම් සංවේදී අවස්ථාවක්ද? ලෙඩුන් සුවපත් කිරීමට ඉපදුණු මෙවන් මිහිබට දෙවියන් වන් මිනිසෙකු හට කෝවිඩ් මාරයා කළ විපතක තරම... වෛද්‍යතුමනි, ඔබට නිවන් සුව...!!!

:       0       8

විජිත් Tuesday, 02 February 2021 10:09 PM

අවුරුදු 32 ක් වයස දොස්තර මහත්මයෙක්... තවත් බොහෝ කලක්, දුකටපත් ජිවිත ලක්ෂ ගණනක් සුවපත් කරන්නට ආයුෂ ඉතිරිව තිබියදීත් ... දෛවයේ සරදමකටදෝ කොරෝනා මාරයා ඔබව බිලිගත්තා. සසර වසන තුරු ඉපදෙන කිසිම භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා.. ඔබට උතුම්වූ නිවන් සැප අත්වේවා...!!!

:       0       12

sharm warn Wednesday, 03 February 2021 04:52 AM

ඉන්න ඕනෑ අය යනවා. යන්න ඕනෑ අය එල්ලිලා ඉඳගෙන අනික් මිනිස්සුන්ව නොමරා මරනවා.

:       1       11

පිට්ගල මිලානෝ Wednesday, 03 February 2021 05:13 AM

225ක් ඉතුරුවෙලා ඉද්දී මේ වගේ රටට වැදගත් සේවයක් කරන මිනිසුන් අහිමිවීම ඛේදවාචකයකි...

:       1       13

jay chandran Wednesday, 03 February 2021 07:27 AM

ඔබට නිවන් සුව ලැබේවා..

:       0       2

Susantha Wijesinghe Wednesday, 03 February 2021 10:29 AM

ඔබට නිවන් සුවය ලැබේවා..!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට
2025 මාර්තු මස 18 1085 0

සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි


දුම්වැටි ගල් කළ පොලිසියේ දෙකකගේ වැඩ තහනම් කරයි
2025 මාර්තු මස 18 242 0

වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර


ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
2025 මාර්තු මස 18 132 2

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.


ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම්
2025 මාර්තු මස 18 751 1

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (


ඊශ්‍රායලයේ ඉදිකිරීම් වැඩට ලාංකිකයෝ 54ක්
2025 මාර්තු මස 18 169 1

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම


වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ
2025 මාර්තු මස 18 594 0

වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 907 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site