(ඉන්දිකා රාමනායක )
වෝඩ් පෙදෙසේ මෝටර් රථයක් ගිනි ගනිමින් පවතී. ගින්න හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් මෙන්ම දුමාරය වැසී ඇත.
ගිනි නිවන හමුදාව පැමිණෙන තෙක් ගින්න නිවීමට අවට පිරිස් වැලි ඉසිනු දකින්නට ලැබිණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෝඩ් පෙදෙසේ මෝටර් රියක් ගිනිගනී
Mahesh Wednesday, 04 March 2020 01:34 PM
දැඩි අව්රශ්මිය නිසාද? දින කීපයකට කාරයක් සහ බස් එකකුත් ගිනිගත්තා..