(අජන්ත කුමාර අගලකඩ)
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා වන නිර්දේශ මාසයක් ඇතුළත ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට උපදෙස් දී ඇත.
එම නිර්දේශ මුදල් අමාත්‍යාංශයට යොමු කරන ලෙසද ජනාධිපතිවරණය දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණය මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදීය.
මාසයකට අධික කාලයක් තිස්සේ පවතින විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
වැටුප් විෂමතා ගැටලුව විසඳා විශ්ව විද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරන්නැයිද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැටුප් විෂමතා විසඳන්න නිර්දේශ මාසයක් ඇතුළත දෙන්න
R. Hapuarachhci Friday, 11 October 2019 03:03 AM
කරුණාකර මේ ප්‍රශ්නෙට විසදුමක් ඉක්මනට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. රටේ අනාගතය වන අපේ ළමයි ඉගෙනීම නැවතීම නිසා කරදරේට පත්වී ඇත