



වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක් අද (12) විරෝධතාවයක නිරතවුහ.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
වැඩිදුර විස්තර සඳහා
වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක




වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක් අද (12) විරෝධතාවයක නිරතවුහ.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
වැඩිදුර විස්තර සඳහා
වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක
COMMENTS
මිනිස්සුනේ, ඇත්තටම පිස්සුද? මම නම් කියන්නේ මේ ඉදිරි වසර කිහිපය තුළ කිසිම රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් වැඩි නොකළ යුතු බවයි. පසුගිය රජය මගින් සිදුකළ රුපියල් දහදාහේ වැටුප් වර්ධනයෙන් තමයි මේ රට ආපස්සට ගියේ... වරාය සේවකයින්ට ඒ ගැන නොවැටහුණාට බුද්ධිමත් රාජ්‍ය සේවකයින් ඒ ගැන අවබෝධ කරගෙන තමයි ඒ පැවති රජය ගෙදර යැව්වේ... ඇතිවී තිබෙන කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මොවුන්ගේ වැටුපෙන් කිසියම් මුදලක් රජයට ලබා ගැනීමයි කළ යුතුව ඇත්තේ... මෙවැනි කල්ලි කණ්ඩායම්වලට වැඩිපුර දඟලන්න ඉඩදීම රජයට හොඳ නැහැ...
වරාය කියන්නේ හොර වංචා පිරුණු ගුහාවක් කීවොත් එය නිවැරදියි. මෙතෙක් පැවති බොහෝ රජයන් තමන්ගේ හිතවතුන් බුරුතු පිටින් වරායට දැම්මෙ කිසිදු ඉවක් බවක් නොමැතිව. ඒ නිසා බොහෝ වරාය සේවකයින් පාලනයට ඉතාමත් අමාරුයි. මේ හේතුව නිසා බොහෝ සේවකයන් වැඩ කරන්නේ පුදුමාකාර දේශපාලන හා වෘත්තිය සමිති ගැම්මක් සහිතවයි. මේ නිසා රටකට, ජනතාවකට මේ වරාය සේවකයින්ගෙන් වැඩකට වඩා වෙන්නේ අවැඩක්... මේ තත්වය වහාම වෙනස්කොට වරාය සේවකයන් පාලනය කිරීම රටකට වැඩදායක වෙනබව පෙනේ...