(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට මිරිස් වතුරවලින් සහ පොතකින් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (21) කරුණු වාර්තා කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අදාළව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇතැයි වැලිකඩ පොලීසිය අධිකරණය වෙත මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ.ආර්. ගේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු එක ගැනත් නැවත පරීක්ෂණයක් කළොත් නරකද මේ ගමන්ම...
මෙයාට මිරිස් කුඩු ගැහුවේ කොතනදීද ? ගාමිණී ජයවික්‍රමට නම් ගැහුවා කියල පත්තර වල තිබුන ඒ දවස්වලම. අපේ රටේ අහිංසක මිනිසුන්ගේ තරුණ දරුවෝ කොටසක් තවම මේ අයට රැවටෙනවා නේ.