(අමදෝරු අමරජීව)
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නැගෙනහිර පළාත් කාර්යාල මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට ඒ අවට වීඩියෝ ගතකළ එම කාර්යාලයේ සේවයේ නියුතු විදුලි අධිකාරිවරයකු අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි.
මෙම ගොඩනැගිල්ලට යාබදව උප්පුවේලි පොලිසිය ද පිහිටා ඇති අතර සැකකරු පවසන්නේ අකුණු සන්නායකය බැලීම සඳහා ගොඩනැගිල්ල වහලය මතට නැගි බවයි.
සැකකරුගේ ප්‍රකාශය සාවද්‍ය බැවින් ඔහුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංවිම නැ’හිර ගොඩනැගිල්ල විඩීයෝ කළ විදුලි අධිකාරිවරයකු අත්අඩංගුවට