ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.
ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මාර්ගය වසා දමා ඇති බව පොලිසිය කියයි.
(16844)



ඡායාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෝටස් පාර වහයි
lalithm Wednesday, 11 September 2019 07:33 AM
රණවිරුවෝ විතරද මේ රටේ ජීවත් වෙන්න ඕනේ. මහන්සිවෙලා වැඩ කරන හම්බ කරන එවුන් මොකද කරන්නේ.ඒ අයත් ඒ කාලයේ කලේ රස්සාව නේද. ඔය රණවිරුවෝ ජීවත් වෙන්නෙත් දැන් වැඩ කරන අය හින්දා. හැමදාම පෙළපාලි උද්ඝෝෂණ . දැන් මේ අය රටට බරක් වෙලා වගේ.
WeerasingheWednesday, 11 September 2019 09:10 AM
ජීවත් වෙන්නෙ රණවිරුවො විතරක් නෙමෙයි තමයි ඒත් අද අපි ජීවත් වෙන්න හේතුව රණවිරුවෝ.මොනවද ඒ අය ඉල්ලන්නේ කියලා හොයලා බලලා කතා කරන්න. අමතක කරන්න එපා යුද්ධය. ඉල්ලන හැමදේම දෙන්න බැරි වුනත් පුලුවන් හැමදේම දිය යුතුයි කියන එක මගේ අදහස .
චමින්දFriday, 13 September 2019 05:22 AM
මොවුන් ඉල්ලන්නේ ඔවුන් ජීවත්වෙන තුරුත්, ඉන් පස්සේ වැන්දඹුවන්ටත් වැටුප් වැඩිවීම් සහිත වැටුප් සදාකල් දෙන්න කියලා. මොවුන් කියනවලු වයස 60න් පස්සේත් විශ්‍රාම වැටුප් නොව සම්පූර්ණ වැටුප ඕනෑ කියලා. එය සාධාරණදැයි සිතා බලන්න...