(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම අද (9) දිනයේ කිලෝ 12.5 ගෑස් සිලින්ඩර 65,000 ක් පමණ වෙළෙඳපොළට සැපයූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ගෑස් සැපයුම අද දිනයේ තව දුරටත් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව කී එම නිලධාරියා ගෑස් අළෙවි නියෝජිතයන්ට අද දිනයේ ලැබීම නිසා බොහෝ ස්ථානවල ගෑස් මිලදී ගැනීමට පෝලිම් දිගු වී තිබූ බව ද සඳහන් කළේය.
ඩොලර් ගෙවා නිදහස් කරගත් නෞකාවේ ගෑස් තොගයක් ගොඩබෑමෙන් පසුව ඉතිරි නෞකා දෙක නිදහස් කරගන්නා බවත් සැපයුම කථා තත්වයට පත්වන විට පෝලිම් නොමැති වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 65,000 ක් වෙළෙඳපොළට