IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ලංගම වන්දි තාවකාලිකව නවතයි

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි පිරිස් වලට ලබා දීමට ඇති වන්දි මුදල් ගෙවීමේ කටයුතු තාවකාලිකව නතර කළ බව එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා පවසයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වන්දි මුදල් ලබා දීම සඳහා ඩිපෝ වෙත පුද්ගලයන් පැමිණීම අවදානම් සහගත බැවින් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව ගිය පසු වන්දි මුදල් ලබා දෙන කාල වකවානුව කඩිනමින් දැනුම් දෙන බවත් කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

ලංගම වන්දි තාවකාලිකව නවතයි

MO77 Tuesday, 04 May 2021 09:27 AM

ලොකු විහිළුවක්. ඔවුන්ගේ මුදල් විද්‍යුත් වශයෙන් බැංකු ගිණුම් වෙත මාරු කරන්න. ඔවුන් සතුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තිබේ.

:       0       1

ඩබ්.පී.වීරවර්ධන Tuesday, 04 May 2021 01:06 PM

1991 ලංගම ජනතාකරණය කල අවස්ථාවේ එවකට සේවය කල 27000ක් පමණ වු සෙිවකයින්ට ලබා දුන් කොටස් අයිතිය වෙනුවෙන් කරන මෙම ගෙවීම්, ලබා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ඩිපෝ මට්ටමින් සිදු කෙරෙන අවස්ථාවක , පවත්නා ව්‍යසනය හේතුවෙන් ,එය තාවකාලිකව නවතා දැමීම විශ්‍රාමික කොටස් හිමියන්ගේ කනස්සල්ලට හේතුවක් වුවත්, එයට විරුද්ධ මතයක් නොදක්වමි. කොටස් හිමි විශ්‍රාමිකයින් සෑහෙන පිරිසක් මේ වන විටත් මිය ගොස්ය. අවුරුදු 65, 70 ඉක්මවු බොහෝ අය රෝගීව සිටිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 593 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site