(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ 33කට අධික අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව පොලිස් වසමේ අංක 435/14 සී, හිබුටාන පටුමග, මුල්ලේරියාව ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් විද්යුත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමග අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයාගත් රුපියල් 102,500 සහ විදෙස් රටවල භාවිතා කරණු ලබන මුදල් නෝට්ටු 104ක් හා යතුරුපැදියක් සමග මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානයට භාර දී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලක්ෂ 33කඅයිස් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ