(එච් එම් ධර්මපාල)
මහා පරිමාණයෙන් කේරල ගංජා සහ අයිස් ජාවාරමේ නියුතු පුද්ගලයින් තිදෙනකු පිලියන්දල හැඩිගම ප්‍රදේශයේදී අද (3) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝ 10 ක් සහ අයිස් ග්‍රෑම් 50 ක් සොයාගෙන ඇත.
ලක්ෂ 13 ක කේරල ගංජා සහ ලක්ෂ 3 ක අයිස් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් හැඩිගම ප්‍රදේශයේම පදංචි වයස 35, 40, 38 යන වයස්වල පසුවන්නෝ වෙති. මොවුන් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගන්නා බවත් පොලීසිය පවසයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ලක්ෂ 16 ක කේරල ගංජා සහ අයිස් සමඟ තිදෙනෙක් අල්ලති