IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ලංකාවේ පාසල් සියයට විසි පහක වැසිකිලි පහසුකම් නැහැ‘

(නිමල කොඩිතුවක්කු)


 ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 25% ප‍්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.


එමෙන්ම මෙරට පාසල් වලින් සියයට 0.7කට වැසිකිලි පහසුකම් කිසිසේත්ම නොමැති බවත් එම කාර්්‍යාංශය පෙන්වා දෙයි.


පාසල් සිසුන් සදහා වැසිකිලි පහසුකම් වැඩිකිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අදට (19) යෙදි ඇති ලෝක වැසිකිලි දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කාර්්‍යාංශය සදහන් කරයි.


ලෝකයේ බිලියන 4.5කට ප‍්‍රමාණවත් සනිපාරක්ෂක පහසුකම් නොමැති අතර මිලියන 892ක් එළිමහනේ  මලපහ කරන බවත් හෙලිවී ඇත.


2017 වාර්ථා අනුව ශ්‍රී ලංකාවේ අතීසාර රෝගීන් 2182ක්ද, උණසන්නිපාත රෝගීන් 433ක්ද වාර්ථා වි ඇත.

 



අදහස් (2)

‘ලංකාවේ පාසල් සියයට විසි පහක වැසිකිලි පහසුකම් නැහැ‘

my3 Tuesday, 20 November 2018 04:39 AM

මුහුද වටේ ඉන්න අය ඔක්කොම මලපහ කරන්නේ මුහුදටනේ.

:       0       0

piyarathna Tuesday, 20 November 2018 08:16 AM

වැසිකිළි නැති නිසා ගොඩක් ළමයි අපහසුතාවයට පත්වෙනවා ලොකු පිනක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site