(ප්‍රසංග පෙරේරා)
විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේ වීදි ලාම්පු නිවා දමන්නැයි රජයේ බලධාරීන් ඒ ඒ අයතනවලින් ඉල්ලීම් කළ ද ජා-ඇල නගරය හා තදාසන්න ප්‍රදේශ වල අතුරු මාර්ග බෝහෝමයක දහවල් කාලයේදී ද වීදි බල්බ දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබෙයි.
විදුලි ඉතිරි කර ගැනීම සඳහා පැය ගණනක් විදුලිය විසන්ධි කිරීම් පවා සිදු කරන මොහොතක විදුලිය මෙලෙස අපතේ යන අයුරින් වීදි බල්බ දල්වා තිබීම කනගාටුවට කරුණක් බව ජනතාව පෙන්වා දෙයි.
ප්‍රධාන මාර්ගවලින් පිටස්තර බොහෝ අතුරු මාර්ගවල වීදි ලාම්පු දැල්වීමට හෝ ඒවා නිවා දැමීමට නිසි ක්‍රමවේදයක් නොමැති නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
රෑ නිවන්න කිවත් දවලුත් පත්තු වෙයි
fairoos Tuesday, 08 March 2022 01:05 PM
සර් කියන දේ කවුරුවත් ගණන් ගන්නේ නැහැ.. සර් ෆේල්...!
Pradeep Kumara Tuesday, 08 March 2022 01:24 PM
අමුතුවෙන් ක්‍රමවේද ඕනෑ නෑ. ඔය අවට ඉන්න අයට ඒක කරන්න බැරි නම් වැඩක් නෑනේ... අපේ අවට තියන ඒවා පත්තු කරන්නේ, නිවන්නේ අපිම තමයි...!
ඔක තමයි සෞභාග්‍යය කියන්නේ Tuesday, 08 March 2022 02:18 PM
ඕක තමයි සෞභාග්‍යය කියන්නේ...!