IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘රසායනික පොහොර නැවැත්වීමෙන් ඉදිරි වසර දෙකක වගා කම්මුතුයි’

(අංජුල මහික වීරරත්න)

කිසිදු ඉදිරි සැලසුමක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ, පොල්, රබර් ඇතුළු  වගාවන්ට සිදුවන හානිය තව අවුරුදු ගණනක් යනතුරු  ආපසු හැරවීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රටට ආහාර අර්බුදයක් ඇති නොකර වහා පොහොර ගෙන්වීමට කටයුතු කළ යුතු බව කී අබේවර්ධන මහතා මේ මොහොතේ තීරණ  ආපසු හරවා ගැනීමෙන් ආණ්ඩුවට සිදුවිය හැකි ලැජ්ජාවට වඩා ජනතාවගේ බඩගින්න ප්‍රමුඛතාවයේ ලා සැලකිය යුතු බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ අද( 20) පැවති සාකච්ඡාවක දී වජිර අබේවර්ධන මහතා  සඳහන් කළේ මෙි මොහොතේ සිට රසායනික පොහොර ගෙන්වීමට තීරණය කළත් ඉදිරි අවුරුදු දෙකක කාලයක් සඳහා වගා හානිය මේ වන විටත් සිදු වී අවසන් බවයි.

 



අදහස් (11)

‘රසායනික පොහොර නැවැත්වීමෙන් ඉදිරි වසර දෙකක වගා කම්මුතුයි’

Anuradha Monday, 20 September 2021 01:57 PM

නොනැවැත්තුවොත් තව වසර කිහිපයකින් රටේම ජනතාව කම්මුතුයි..

:       14       29

සෙනෙවිරත්න Monday, 20 September 2021 08:01 PM

ඒ මොකද මේ ඩොලර් නැතිව මිසක් වකුගඩුවලට ආදරේට කරපු වැඩක් නොවෙයි. ඒක තේරුම් ගන්න...

:       7       3

අරවින්ද Monday, 20 September 2021 02:25 PM

කම්මුතු වෙලා ඉන්නේ විෂ රසායනික පෝර හා කෘමිනාශක ගේන අයයි. ඒවායින් කොමිස් ගහන අයයි...

:       13       22

සෙනෙවිරත්න Monday, 20 September 2021 07:59 PM

දැන් කාබනික පොහොර ගෙන්වන අය බෝසත්වරු වෙන්න ඕනෑ. අර පැලැන්තිය වෙනුවට වෙන කට්ටියක්... මොනවා වුණත් මේ කතාව ඇත්ත. ඩොලර් නැතිව පොහොර ගෙන්වන්න බැරිව ලාබෙට ණයට චීන ජරාව ගෙන්වනවා. ඒකයි ඇත්ත , වකුගඩු වලට ආදරේ නම් ලිවර් එකට ආදරේ නැත්තේ ඇයි? බාර් වහන්න එපායෑ.

:       5       2

විජේ Monday, 20 September 2021 02:38 PM

රෙද්දක් ඇඳන්ද අනිත් අයට ලැජ්ජාව ගැන කියන්නේ? මෙලෝ රහක් නැති චරිත මේවා...!

:       3       21

Senarath Monday, 20 September 2021 03:22 PM

ඔයාගේ ලොක්කා කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරන්න ඕනේ කිව්වා. වී අස්වැන්න වැඩි නිසා. ඒ කාලේ වගාව කම්මුතු වෙන්න යනවා කියලා දැනුණේ නැතිද? වී අලෙවි මණ්ඩලය ඉවර කරලා දැම්මේ කවුද? ජනතාව ඔයාලව කුණු කූඩෙට දමලා ඉවරයි.

:       9       15

Wimalaweera Monday, 20 September 2021 05:13 PM

ජනතාවට අවශ්‍ය එයයි.

:       1       6

සේනක~ඉතාලිය Monday, 20 September 2021 07:23 PM

මෙගොල්ලො තමයි රටේ ජනතාවට වස කවලා මුදල් හමිබ කරපු මංකොල්ල කාරයො.රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ මඩිය තර වෙනවානම් ,අනේ මෙහෙමත් කාලකන්නි .බල්ලො මරලා හරි කමක් නැහැ සල්ලි හම්බ කරන්න පුළුවන් නම්,නේද

:       2       12

සෙනෙවිරත්න Monday, 20 September 2021 07:55 PM

මිනිහා කවුරු වුණත් කතාව ඇත්ත, මේ මහත්වරු පොඩ්ඩක් තේ වගා කරන පැත්තකකට ගිහින් හෙමිහිට හොයලා බලන්න. මොනවද කියන්නේ කියලා...?

:       8       3

AsangaTuesday, 21 September 2021 08:20 AM

ඔය ඇත්ත කියන මිනිසුන් විසඳුමක් ගෙනාවා නම් නේද හොඳ?

:       0       0

දාස Tuesday, 21 September 2021 06:06 AM

මේ දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 108 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 675 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 185 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 433 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 206 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 1067 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 10 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site