IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

 

බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාගේ දියණීය වූ ඔනෙලා කරුණානායක මෙනෙවියට ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (9) නියෝග කළාය.

 

එසේම, වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික සමාගම අතර ප‍්‍රශ්න ගත කාලසීමාව තුළදී කවරාකාරයෙන් හෝ සෘජු හෝ වක‍්‍ර මුදල් හෝ මූල්‍යමය වටිනාකමක් ආදේශ කළ හැකි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව එම සමාගම්වල ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සහ ප‍්‍රධාන විගණක විසින් සහතික කරන ලද ප‍්‍රකාශයන් සහ ඊට අනුරූප මුල් ලේඛනවල සත්‍ය බවට සහතික කළ පිටපත් ද සහිතව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙහිදී අධිකරණය නියෝග කළේය.

 



අදහස් (3)

රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග

Hafeel Friday, 09 November 2018 03:17 PM

මෙයාටත් තාත්තට වගේ මතක නැතුවද කියලා එදාට තමයි බලන්න වෙන්නේ.

:       10       241

BamunuarachchiFriday, 09 November 2018 11:38 PM

මෙයාට උපන්දින තෑග්ගකට වරායේ පුද්ගලික ගුදමක් ලැබුණා...

:       0       0

bandara kuwait Saturday, 10 November 2018 04:03 AM

හොරකම් නිසා පක්ෂයත් විනාශ වුණු ළමයින්ට පාරේ බැහැලා යන්න බැරි විදිහක්... අසාධාරණ මුදල් කොතරම් විපතක් ගෙනදෙනවාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site