IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


රියදුරු බලපත්‍ර ලක්ෂ දෙකක් හිර වෙයි

(යොහාන් භාසුර)

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය ආනයනික සුහුරු කාඩ්පත් නොමැතිවීම නිසා පසුගිය ජනවාරි මස සිට මේ දක්වා රියදුරු බලපත්‍ර ලක්‍ෂ 2 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්වය හේතුවෙන් මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර ලක්‍ෂ දෙකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් අපහසුතාවට පත්වීමේ වැඩි ඉඩක් ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.

 



අදහස් (0)

රියදුරු බලපත්‍ර ලක්ෂ දෙකක් හිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 55 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2179 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 677 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site