







(ඡායාරූප - පාලිත ආරියවංශ)





(ඡායාරූප - නිශාන්ත කුමාර)
මේ දිනවල බදුල්ල නගරය පුරා රොබරෝසියා මල් පිපී තිබේ.
‘ශ්‍රී ලංකාවේ සකුරා’ නමින් හඳුන්වනු ලබන මෙම මල් බදුල්ල ඓතිහාසික මුතියංගන පුදබිමේ, බදුල්ල ශාන්ත මරියා දෙවස්ථානය ඉදිරිපිට, බදුල්ල මහරෝහල් පරිශ්‍රයේ, බදුල්ල ධර්මදූත විද්‍යාල භූමියේ සහ නගරයේ තවත් ස්ථාන රැසක ගස්වල පිපී තිබෙනු දැකිය හැකිය.
(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ලංකාදීප
අනේ අපගේ සුන්දර මව්බිම දේශපාලකයන් නැමැති මුර්ගයන් විසින් අසුන්දර ලෙස විනාශ කරනවා නොවේද?
මේ ලස්සන බලන්න තරම් මානසික සුවයක් හෝ ආරක්ෂාකාරී වාතාවරණයක් අපට තිබේද?
කොහොමත් බදුල්ල කියන්නේ මලින් බරවූ තැනක්නේ... සතුටුයි දැකීමත් ඉපදුනු ගම්පළාත්...
මේ අලංකාර ගස මහනුවර ප්‍රදේශයේත් දක්නට ලැබෙනවා. දකුණු ඇමෙරිකාවට අාවේණික වූ මෙම ශාකය, බොහෝවිට යටත් විජිත සමයේ ලංකාවට හඳුන්වා දෙන්නට ඇති...
ස්වභාව ධර්මයෙන් පිරී ඇති අපේ රටට සාමය, සතුට ඉක්මනට නැවත ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
නිමල් සිරිපාල ද සිල්වා මැතිදුන්ට අප තුති වන්ත විය යුතුයි. මේ බොහෝමයක් ගස් එතුමාගේ දෑතින් හිටවපුවා
ඕවා සුද්දාගේ කාලේ හිටවපු ගස්.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මතක් වෙනවා, අයෙත් යන්න ඇත්නම් කියල හිතෙනවා. සොදුරු අතීතියට.
සුන්දරී කාගේ සුන්දරිද?
මේ වගේ ගස් ඕන තරම් මොරටුව ගාලුපාරේ රාවතාවත්ත පැත්තේ පර මඩම තියෙනවනේ