බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් 444දෙනෙකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිරිස අතර කාන්තා රැඳවියෝ 18ක් ද වෙති. මොවුහු සුළු වැරදි මත බන්ධනාගාර ගත කරනු ලැබුවෝය.
බන්ධනාගාරවල පවතින තදබදය අවමකරගැනීම සඳහා මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රැඳවියන් 444කට ජනපති සමාව
දීමිනි සුරංගා Tuesday, 01 September 2020 04:12 AM
ඉඩ කඩ මදි නිසා හිරේ ඉන්න සිරකරුවන් නිදහස් කරනවා කියන්නේ අප මොනතරම් බංකොලොත් රටක්ද?
siri Tuesday, 01 September 2020 07:41 AM
ඔය එන්නේ එල්ලුම්ගස් ගිය කවුරුහරි එළියට ගන්න නෙමෙයි නේද?