IMG-LOGO

රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය 14 දා අවසන්

(යොහාන් භාසුර)

සංචරණ සීමා පවනවා තිබීම නිසා තැපැල් කාර්යාලවලින් රථ වාහන දඩ ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය මේ මස 14 වැනිදා (ඉරිදා) අවසන් වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔක්තෝබර් මස 31 දින සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා සඳහා මේ මස 14 වැනිදා දක්වා අතිරේක දඩ මුදල් අය නොකරන බව කී රංජිත් ආරියරත්න මහතා ඉන් පසුව දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාර ගන්නා බව ද සඳහන් කළේය.

මේ මස 1 වැනිදා සිට නිකුත් කළ දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් බාරගෙන දින 28 ක් දක්වා වූ දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අයකර බාරගන්නා බවත් දින 28 ක කාලය ඉක්මවූ රථ වාහන දඩ පත්‍රිකා භාරනොගන්නා බවත් තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.



අදහස් (0)

රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය 14 දා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site