IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘රත්වත්තේ පමණක් නොව රට කන ආණ්ඩුවත් ගෙදර යා යුතුයි‘

(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාරවලට පැන සිරකරුවන් බිය ගැන්වූ රත්වත්තේ පමණක් නොව රට කන  මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

අද රටේ යමක් ඉතිරි වී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල දී කළ කී දේ පමණක් බව කී එජාප මහලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එකම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බවද සඳහන් කළේය.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශව විසින් දියත් කරන විරෝධතාව තවත් ජනතා රැවටීමක් පමණක් බවත් එය රජය රැකීමට රජයේම පිරිසක් රූගත කරන සිනමා පටයක් බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

 



අදහස් (13)

‘රත්වත්තේ පමණක් නොව රට කන ආණ්ඩුවත් ගෙදර යා යුතුයි‘

Raveendra Wednesday, 22 September 2021 11:43 AM

කමෝන් "බණ්ඩා" අත අරින්න එපා.. දෙන්න ඇට්ටි හැලෙන්න.. කලුවත්තේටයි ආණ්ඩුවටයි... හැබැයි අපිට නම් ඕනේ " 225ම" ඇතුළු අඹුදරුවන්ද සමගින් මේ රටින්ම "අපායට පිටුවහල් කරන්න"... තේරුණා නේද බණ්ඩාට?.

:       4       16

Ruhunu Wednesday, 22 September 2021 11:58 AM

රට විනාස කරන අය නම් ගෙදර යනනම ඔිනි

:       0       5

Shaan Wednesday, 22 September 2021 12:16 PM

එතකොට පුළුවන් ඔහෙගේ පුතාට වොඩ්කා බීලා ගිහින් රජයේ වාහන හප්පන්න.

:       4       11

චන්දන Wednesday, 22 September 2021 12:42 PM

ඔයා වැඩිය කලබල වෙන්න එපා. ඒවා අපි බලාගන්නම්. යවන්න ඕන අය දැනටමත් අපි ගෙදරටම යවපු බව දන්නවා නේද?

:       3       7

Kule Wednesday, 22 September 2021 12:52 PM

එළවලා දාමු... හැබැයි ඔහෙලත් එක්ක 225...

:       2       7

SUNIL MILANO Wednesday, 22 September 2021 01:07 PM

රට දියුණු කළ හැටි යහපාලන කාලෙදී දැක්කනේ.. ඒකනේ පින් මන්ත්‍රී කමක් ලැබුණේ නේද? කොහෙන් සින්න වෙන්නද මන්දා..?

:       4       8

Priyantha Wijesiri Wednesday, 22 September 2021 01:23 PM

මම සම්පූර්ණයෙන් ඔබත් සමග එකඟ වෙනවා සර්... නමුත් අපිට හොඳ සැලසුමක් තියෙන්න ඕනේ රට ආරක්ෂා කරන්න.

:       9       3

[email protected] Wednesday, 22 September 2021 01:29 PM

මේ වොඩ්කා වතුර කරපු එක්කෙනා නේද?

:       3       10

RaveendraWednesday, 22 September 2021 02:12 PM

නැතුව නැතුව

:       0       6

piyal Wednesday, 22 September 2021 01:48 PM

බණ්ඩෝ නුඹලා ආවත් ඉතින් ඔහොම තමයි. අපි දැක්කනේ නුඹලගෙ කෙරුවාව හොඳට...

:       2       8

Perera Wednesday, 22 September 2021 02:11 PM

ඔක්කොමලා ගෙදර යන්න ඕන

:       1       2

de silva Wednesday, 22 September 2021 03:28 PM

ඔබට බලය ලැබුණොත් ඔබත් වැඩ කරන්නේ.. රත්වත්තෙගේ ක්‍රමයට. මේ ගොල්ලන් එක වල්ලේ පොල්. ලබන ඡන්දෙදී ඔබලාගේ පක්ෂය කුමක් වුණත් මනාප දෙනකොට මැරයින්ට මනාපය නොදෙන්න වගබලාගන්න.

:       1       2

Bamunuarachchi Thursday, 23 September 2021 10:21 AM

ගිය අවුරුදු 5 ට රට කාපු ආණ්ඩුව ගෙදර යැව්වා. මේ ගොල්ලන්ගේ කාල අවසන් උනාම බලමු. එතකන් ඉන්නකෝ ඊළගට රට කන එක්කෙනාට දෙනකන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site