IMG-LOGO

රත්නපුර ග්‍රාම සේවා වසම් හතක් හුදකලා කරයි

(අජිත්ලාල් ශාන්තඋදය)

කෝවිඞ් ආසාදිතයන් වැඩි ප‍්‍රමාණයක් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස් බල ප‍්‍රදේශ තුනක තවත් ග‍්‍රාම නිලධාරී වසම් හතක් අද පෙරවරුවේ සිට හුදකළා කළ බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි.

ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 574න් මේ වනවිට වසම් 10ක් හුදකළා කර තිබේ.

ඇඹිලිපිටිය පොලිස් වසමේ පල්ලේගම, උඩගම සහ නව නගරය යන ග‍්‍රාම නිලධාරි වසම් තුනත් පනාමුර පෙලිස් වසමේ සුදුගල, පනාමුර සහ වළල්ගොඩ යන ග‍්‍රාමනිලධාරී වසම් තුනත් වේවැල්වත්ත පොලිස් වසමේ රත්ගම ග‍්‍රාම නිලධාරී වසමත් 05දා පෙරවරුවේ සිට හුදකළා කර තිබේ.

 



අදහස් (0)

රත්නපුර ග්‍රාම සේවා වසම් හතක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site