(සුජිත් හේවාජුලිගේ)
මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .
හෙට එතරම් කළුවර නැතැයිද හෙතෙම සඳහන් කළේය.
ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ගුණවර්ධන මහතා පැවසුවේය
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි
nalin Monday, 26 July 2021 11:50 AM
එතකොට අවුරුදු 30ට අඩු අයට කොරෝනා හැදෙන්නේ නැද්ද? ගොඩාක් රටවල අවුරුදු 18ට වැඩි අයට එන්නත දෙනවා.., සමහර රටවල ෆයිසර් එන්නත් අවුරුදු 12ට වැඩි ළමයින්ට ලබා දෙනවා...
වීරවිජේMonday, 26 July 2021 01:25 PM
නෑ. කොරෝනා වෛරස් එක එක එක්කෙනාගෙන් වයස අහලා.. 30 ට වැඩිනම් හැදෙන්නේ ඊට පස්සේ...
ගමේ එකාලාMonday, 26 July 2021 03:35 PM
ආර්තික ඔස්තාර් වුණාට කියන්නෙම අමන කතා. ළමා රෝහලේ කොරෝනා අසාධිතයින් සෑහෙන ප්‍රමාණයක් ඉන්න බව දන්නේ වත් නැතුව ඇති...
mihira Monday, 26 July 2021 12:11 PM
මොන බහුබූතයක්ද මන්දා? එතකොට කොරෝනා හැදෙන්නේ 30ට උඩින් ඉන්න අයට විතරයිද? මෝඩ කතා කීමේ සීමාවක් නෑ..
මහසෙන් Monday, 26 July 2021 12:15 PM
බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා කතාවක් කියලා තියෙන්නේ හොඳට හිතාබලා වග ඇත්තක්... මේ වගේ කියුම් දකිනකොට...!
Nihal Monday, 26 July 2021 12:33 PM
ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ...? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ. පේන විදිහට ස්පුට්නික් එන්නත ගත්තු අයට දෙවැනි මත්‍රාවක් කවදාවත් නොලැබෙන පාටයි...
විජිත් Monday, 26 July 2021 01:42 PM
මොනවාද මේ කියවන්නේ...? මේ මොහොතේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය සහ කොරෝනා නිසා රටේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන නිශ්චිතවම වගකීමක් ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටයි. බල්ලාගේ වැඩ බුරුවා කරන්න ගිහින් මේ රට මහා අවුල් ජාලයකට වැටිලා ඇති බව තේරුම් ගන්නවත් බැරි පණ නැති, ඇවිදින මළමිනියක් වගේ ඉන්න ජනාධිපති මේ ගැන මොනවද කියන්නේ...?
sachith Monday, 26 July 2021 02:35 PM
ටියුෂන් කරන විදිහට රට සහ කොරෝනා මර්ධනය කරන්න බැරි බව කොරෝනා හැදිලා අසාධ්‍ය වෙච්චි දවසක තේරෙයි...
ලලිත් එම් Monday, 26 July 2021 03:37 PM
පාර්ලිමන්ට් ජෝකර්.... අනික් අයට කියන්න බැරි කතා මෙයා ලවා කියවනවා.
Warnakulasuriya Shirantha Monday, 26 July 2021 03:57 PM
ඈ… රට වහලද.. තවම?