IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි

(සුජිත් හේවාජුලිගේ)

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

හෙට එතරම් කළුවර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ගුණවර්ධන මහතා පැවසුවේය

 



අදහස් (10)

රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි

nalin Monday, 26 July 2021 11:50 AM

එතකොට අවුරුදු 30ට අඩු අයට කොරෝනා හැදෙන්නේ නැද්ද? ගොඩාක් රටවල අවුරුදු 18ට වැඩි අයට එන්නත දෙනවා.., සමහර රටවල ෆයිසර් එන්නත් අවුරුදු 12ට වැඩි ළමයින්ට ලබා දෙනවා...

:       30       143

වීරවිජේMonday, 26 July 2021 01:25 PM

නෑ. කොරෝනා වෛරස් එක එක එක්කෙනාගෙන් වයස අහලා.. 30 ට වැඩිනම් හැදෙන්නේ ඊට පස්සේ...

:       10       41

ගමේ එකාලාMonday, 26 July 2021 03:35 PM

ආර්තික ඔස්තාර් වුණාට කියන්නෙම අමන කතා. ළමා රෝහලේ කොරෝනා අසාධිතයින් සෑහෙන ප්‍රමාණයක් ඉන්න බව දන්නේ වත් නැතුව ඇති...

:       0       140

mihira Monday, 26 July 2021 12:11 PM

මොන බහුබූතයක්ද මන්දා? එතකොට කොරෝනා හැදෙන්නේ 30ට උඩින් ඉන්න අයට විතරයිද? මෝඩ කතා කීමේ සීමාවක් නෑ..

:       19       134

මහසෙන් Monday, 26 July 2021 12:15 PM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා කතාවක් කියලා තියෙන්නේ හොඳට හිතාබලා වග ඇත්තක්... මේ වගේ කියුම් දකිනකොට...!

:       31       129

Nihal Monday, 26 July 2021 12:33 PM

ස්පුට්නික් එන්නත ලබාදුන් අයට මොකද කරන්නේ...? එහි දෙවන මත්‍රාව තවම ඇණවුම් කරලත් නෑ. පේන විදිහට ස්පුට්නික් එන්නත ගත්තු අයට දෙවැනි මත්‍රාවක් කවදාවත් නොලැබෙන පාටයි...

:       0       96

විජිත් Monday, 26 July 2021 01:42 PM

මොනවාද මේ කියවන්නේ...? මේ මොහොතේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය සහ කොරෝනා නිසා රටේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන නිශ්චිතවම වගකීමක් ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටයි. බල්ලාගේ වැඩ බුරුවා කරන්න ගිහින් මේ රට මහා අවුල් ජාලයකට වැටිලා ඇති බව තේරුම් ගන්නවත් බැරි පණ නැති, ඇවිදින මළමිනියක් වගේ ඉන්න ජනාධිපති මේ ගැන මොනවද කියන්නේ...?

:       0       182

sachith Monday, 26 July 2021 02:35 PM

ටියුෂන් කරන විදිහට රට සහ කොරෝනා මර්ධනය කරන්න බැරි බව කොරෝනා හැදිලා අසාධ්‍ය වෙච්චි දවසක තේරෙයි...

:       0       121

ලලිත් එම් Monday, 26 July 2021 03:37 PM

පාර්ලිමන්ට් ජෝකර්.... අනික් අයට කියන්න බැරි කතා මෙයා ලවා කියවනවා.

:       0       229

Warnakulasuriya Shirantha Monday, 26 July 2021 03:57 PM

ඈ… රට වහලද.. තවම?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1505 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 98 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 33 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 91 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 52 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 47 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39977 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 216 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site