IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


රාජ්‍ය වෙසක් උත්සවයට කොරෝනා බාධා කරයි

(ඩයනා උදයංගනී)

යාපනය නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සුදානම් කළ රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ අත් හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.



අදහස් (1)

රාජ්‍ය වෙසක් උත්සවයට කොරෝනා බාධා කරයි

විජිත් Saturday, 08 May 2021 12:36 PM

යාපනය පැත්තේ ඉන්න බහුතරයක් හින්දු මිනිස්සුන්ට වැඩ පෙන්වන්න තමයි මේ වෙසක් උත්සවය නාගදීපයේ තියන්න සැලසුම් කලේ. වැඩ පෙන්වන්න ගිහින් හැම තැනම අනාගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 70 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15594 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 533 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site