ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් දැරීමට අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි
kamal Friday, 06 March 2020 09:47 PM
එල එල, ඡන්දෙට තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා හාඩප් වුණාම අපිට බනින්න. හිරේ දාන්න කෙනෙක් ඉන්නවා.
rana Saturday, 07 March 2020 08:05 AM
සල්ලි එහෙම තියනවද...?
මුණසිංහ Saturday, 07 March 2020 11:09 AM
ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්...
Wada bari viruwa Sunday, 08 March 2020 03:46 AM
ජනාධිපතිකමත් කාටහරි පැවරුවානම් ඉවරයි. එතකොට ඉදලා හිටලා තැනකට බොරුවට ගිහින් විද්‍යාත්මක ක්‍රමවේදයකට විසදන්න කියලා ඉන්න තිබ්බා. ආවෙනම් රට බේරගන්න. දැන් කැලෑ කපනවා, පුරාවස්තු විනාශ කරනවා, මහ විරු සැමරුම් තියෙනවා, මහ බැංකු හොරු එළියේ, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ නැහැ, රජයේ සේවකයින්ට පඩි ගෙවන්න සල්ලි නැහැ, ලොකු හොරුන්ගේ නඩු සාක්කි අවුල් කරලා යට ගහනවා.
මුණසිංහSunday, 08 March 2020 06:42 AM
මේව ඔක්කොම කරන්නේ ජනාධිපතිද? නැත්නම් මේ ඔක්කොම ජනාධිපතිම කරන්න ඕනද? එහෙම නම් රටට ජනාධිපති කෙනෙක් විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. හැබැයි අන්තමට නැති කරල දාපු රටක ජනාධිපති මෙි ටිකට කරපු දේත් ඇති.
isuru Sunday, 08 March 2020 08:34 AM
මහින්ද මහත්තයා වගේ මෙවර පොහොට්ටුවේ මැතිවරණ වියදමුත් භාණ්ඩාගාරය ලේකම්ට පවරයිද..?
vidya Tuesday, 10 March 2020 09:12 PM
ජනාධිපතිතුමනි. ඉතාම කදිම අදහසක්. විශේෂයෙන්ම පව්ලේ උදවියට මුදල් අතපත ගාන්න දෙන්න එපා.
KumarWednesday, 11 March 2020 03:55 PM
එතුමා ඔබගේ ඉල්ලීම සතුටින් ඉෂ්ට කරනවාමයි...