IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි

(සුජිත් හේවාජුලිගේ )

ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් ද සිල්වා යන මහත්වරුද නව රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද (8) දිවුරුම් දුන්හ.

දෙදෙනා නව රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් වෙනස් කර ඇති නිසාය.

මේ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ බී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු ,පලතුරු ,මිරිස් , ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලෙසද මෙසේ දිවුරුම් දුන්හ.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාද සහභාගී විය.

 



අදහස් (10)

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි

ranjan Thursday, 08 July 2021 05:43 PM

අනේ, හරිම ලස්සනයි... පවුලේ අය බෙදා හදාගෙන කන හැටි...!!!

:       0       0

Koka Thursday, 08 July 2021 05:44 PM

රාජ්පක්ෂ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවෙට් ලිමිටඩ්....

:       0       52

pradeepa Thursday, 08 July 2021 05:54 PM

අම්මෝ රාජපක්ෂ වරුන්ට හොඳ හොඳ දේවල් අරගන්නවනේ...

:       1       15

aruni Thursday, 08 July 2021 11:20 PM

එපා වාහෙට හොදි බෙදනවා....

:       0       0

සමිත හිමි කුරුණෑගල Friday, 09 July 2021 01:12 AM

පුෂ්පා රාජපක්ෂට විරුද්ධව උසාවි වරෙන්තුවක් තියෙනවා ලංකාවට ආවොත් අත්අඩංගුවට ගන්න. ඔය අපූරුවට ඇවිත් ඉන්නේ.. කෝ වරෙන්තුව?

:       0       11

Viki Friday, 09 July 2021 01:52 AM

සෞභාග්‍යයේ දැක්ම..!!!

:       0       0

jayantha Friday, 09 July 2021 03:39 AM

කොහේ හරි මෙවගේ විද්‍යාත්මක ඇමැතිකමත් තියනවනම් කියන්න

:       0       0

Puppa Friday, 09 July 2021 06:01 AM

බාප්පලා, අයියලා, මල්ලිලා තම පවුලට අයිති රාජ්‍යයේ කොටස් බෙදාගන්න. හරි අපූරුයි, සුන්දරයි බලා ඉන්න අපිට...!!!

:       0       0

Asanga Friday, 09 July 2021 08:10 AM

මේ අයට හෙණ හත ගහලත් මදිනේ...

:       0       0

Chris Friday, 09 July 2021 08:57 AM

මම කිව්වා ගෝඨාභයට බැහැ කියල. ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැනේ. මම කියපුවා දැන් හරි ගිහින්නෙ තියෙන්නේ - කුමාර වෙල්ගම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site