(දයාරත්න ඇඹෝගම)
අධික වැස්ස හේතුවෙන් රාජංගණය ජලාශයේ දොරටු අටක්ද,අංගමුව ජලාශයේ දොරටු දෙකක්ද අද (08)දින පෙරවරුවේ සිට විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු ලක්ෂිත රසික හේමාල් මහතා පැවසිය.
රාජාංගණය ජලාශයේ දොරටු දෙකක් අඩි හය බැගින්ද,දොරටු දෙකක්අඩි හතර බැගින්ද,දොරටු හතරක් අඩි දෙක බැගින්ද විවෘත කොට තිබේ.මින් ජලය තත්පරයට ඝණ අඩි 5800 ක් පිටවේ.
අංගමුව ජලාශයේ දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කොට ඇති අතර ඉන් පිටවන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 3100 ක් පමණ වන බව වාරිමාර්ග ඉංජිනේරැ ලක්ෂිත රසික හේමාල් මහතා මෙහිදි පැවසිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රාජංගනය-අංගමුව ජලාශවල වාන්දොරටු විවෘත කරයි