IMG-LOGO

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ දිවි රඟ මඩලෙන් බැස යයි

(ඩයනා උදයංගනී)

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ මහත්මිය ඊයේ (3) අභාවප්‍රාප්ත වූවාය.

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක වූ අතර  වේදිකා නිළියක ලෙසද කටයුතු කර තිබේ.

කලක් රෝගාතුරව සිටීම හේතුවෙන් රංගන කටයුතුවලින් පවා ඈත්ව සිටි ඇය පසුව කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.



අදහස් (6)

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ දිවි රඟ මඩලෙන් බැස යයි

Baba Irham Monday, 04 October 2021 01:54 PM

බොහෝම කණගාටුදායක පුවතක්. පවුලේ අයට මගේ බලවත් ශෝකය

:       1       37

dasun Monday, 04 October 2021 03:40 PM

නිවන් සුව ඔබට

:       0       20

විපරමා Monday, 04 October 2021 04:39 PM

ඇය රඟපෑ අසල්වැසියෝ නාට්‍යයේ රඟපෑම් අපේ මතකයේ තවමත් තියෙනවා. ඔබට අමා මහ නිවන්සුව අත්වේවා

:       0       16

Karunarathna Gampola. Tuesday, 05 October 2021 11:07 AM

භව ගමන නිමා වේවා! චතුරාර්ය සත්‍ය අවබෝධය කරගැනීමට හැකිවේවා. අජරාමර නිවන් මගට පැමිණේවා

:       0       5

සිසිර Thursday, 07 October 2021 09:51 PM

රංගනයෙන් අප සැනසු ඔබට සුබ ගමන්

:       0       0

රංජිත් ඩයස් Thursday, 07 October 2021 10:37 PM

ඇයට නිවන් සුව ලැබේවා. දැන් මම ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. ඒ කාලෙ බලපු අසල්වැසියෝ තාම මතකයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site