IMG-LOGO

යෞවනයන් හයකගෙන් අයෙක්ට දියවැඩියා අවදානමක්

(නිමල කොඩිතුවක්කු)

    

මෙරට ළමා හා තරුණ පරපුර  දියවැඩියාව නිසා අවදානම් තත්වයක පසුවන බවත් සෑම යෞවනයන් හය දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියා රෝගය වැළදීමේ අවදානම ඇති බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය  සඳහන් කරයි.

මෙරට වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියා රෝගය වැළඳී ඇතැයි ද එම කාර්යාංශය පෙන්වා දෙයි.

මෙරට වාර්ෂිකව සිදුවන මරණ අතරින් 7% ක් දියවැඩියාව නිසා සිදුවන බවත් මේ පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ආර්ථික, සමාජීය, සෞඛ්‍ය ප‍්‍රශ්න රාශියක්  ඇති කිරීමට  දියවැඩියාව හේතු වී තිබේ.

ලබන 14 වැනි දා ලෝක දියවැඩියා දිනය  යෙදී තිබේ.



අදහස් (0)

යෞවනයන් හයකගෙන් අයෙක්ට දියවැඩියා අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site