IMG-LOGO

යුද හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් කිලිනොච්චියෙන් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)

කිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහියක් තිබී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.
 
යුද හමුදාව විසින් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ ඇඳුම් තොගය නිවසක තිබී හමු වී ඇති අතර නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතන 7ක්ද තිබී හමු වී ඇත.
 
අදාළ නිල ඇඳුම් සහ ජංගම දුරකතන තොගය යුද හමුදා නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසිය වෙත භාර දී ඇති අතර එම භාණ්ඩ අද (29) දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (2)

යුද හමුදා නිලඇඳුමට සමාන ඇඳුම් කිලිනොච්චියෙන් හමුවෙයි

ඈපා Monday, 29 April 2019 07:31 AM

යුධ හමුදා නිළ ඇදුමට සමාන රෙදි සහ නිමි ඇදුම් විකිණීම ද වහාම තහනම් කළ යුතුයි. රටක ආරක්ෂක අංශයේ නිළ ඇදුම සාමාන්‍ය වැසියන් හමුවේ අගෞරවයට පාත්‍ර නොවිය යුතුය.

:       0       56

sandy123 Monday, 29 April 2019 07:40 AM

ඈපා - ඉතා හොද යෝජනාවක් .

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site