(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
මේ දිනවල ප්‍රංශයේ යුදෙව් විරෝධයක් පවතී. එහි පළමු විරෝධය පසුගිය සතියේ පැරිස් කලාප අංක 11හි දක්නට ලැබිණි. ඒ තැපැල් පෙට්ටිවල යුදෙව් විරෝධී පාඨ හා නාසි සංකේත අඳිමිනි. පසුගිය 16 වැනි සෙනසුරාදා පැරීසියේ පැවති විරෝධයකදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වන යුදෙව් උපතක් ඇති ප්‍රංශ ජාතික ඇලන් පින්කිල්ක්රට් මහතාට නින්දා අපහාස වන අයුරින් කටයුතු කිරීමට කහජැකට්කරුවෝ ක්‍රියාකළහ.
මෙහි ආසන්නම සිදුවීම ලෙස පෙබරවාරි 19 වෙනි අඟහරුවාදා නැගෙනහිර ප්‍රංශයේ ජර්මන් දේශ සීමාවේ බාරේන් ප්‍රදේශයේ කට්ශෙන්හයිම් යුදෙව් ජාතික සුසාන භූමියක සොහොන් කොත් 96 ක ජර්මන් නාසි හමුදා සංකේතය ඇඳ වෛරය ඇති කරන ප්‍රකාශ ජර්මන් භාෂාවෙන් සටහන් තබා සොහාන් කොත් විනාශ කර ඇත.
ඉහත සිදුවීම් හේතු කොට ප්‍රංශයේ වෙසෙන යුදෙව් ජාතිකයන්ගේ විරෝධයක් කරලියට ආ බැවින් එබැවින් 19 වැනිදා දහවල් ප්‍රංශ ජනාධිපති, අභ්‍යයන්තර ආරක්ෂක ඇමති ප්‍රංශයේ ප්‍රධාන යුදෙව් පූජකවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ඉහත සුසාන භූමිය පරීක්ෂා කිරීමට පැමිණියහ.
එදිනම සවස පැරීසියේ මහජන චතුරශ්‍රයේදී විශාල පිරිසක් එක්ව සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ. ප්‍රංශයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්, නිලධාරීන්, කලාකරුවන්, විද්වතුන්, ප්‍රංශ අගමැති, හිටපු ජනාධිපතිවරුන් වන නිකොලා සාර්කෝසි, ප්රංශුවා ඔලොන්ද්, පැරිස් නගරාධිපතිනිය ඇතුළු පිරිස් එක්ව සිටියහ. මෙවැනි උද්ඝෝෂණ යුදෙව් ජාතිකයන් විශාල ලෙස ජීවත් වන ප්‍රධාන නගර ලෙස සැලකෙන මාර්සෙයිල්, ලියෝන්, ස්ට්රාර්ස්බෝර්ග්, තුලූස් නීස්, ලීල් යන නගර වලද පැවැතියේය.
මෙවැනි සිදුවීම් මීට පෙර වසර වලදීද විටින්විට සිදුව ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය හෙළා දකිමින් විවිධ ප්‍රභූවරුන්, දේශපාලන අධිකාරිය සහභාගීවූ උද්ඝෝෂණ පැවැතිණි. ඊශ්‍රායලය, ඇමෙරිකාව, රුසියාවට පසු වැඩිපුර යුදෙව් ජාතිකයන් ජීවත් වන රට ප්‍රංශය ලෙස සැලකේ. ප්‍රංශයයේ යුදෙව් ජාතිකයෝ 500,000ක් පමණ ජීවත් වෙති. එය ප්‍රංශයේ සමස්ත ජනගහනයෙන් සියයට එකක් පමණි. එහෙත් ඔවුන්ගේ ශක්තිය අති විශාලය. ඒ සඳහා බෙහෝ උදාහරණ ඇත. සුසාන භූමියට හානිකළ කිසිවකු මේවන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා පුළුල් පරීක්ෂණ පැවැත්වේ.
(සුසාන භූමිය විනාශ කර ඇති අයුරු )
(පැරීසියේ මහජන චතුරශ්‍රයේ පැවති උද්ඝෝෂණය)
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බ
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
යුදෙව් විරෝධයෙන් ප්‍රංශය තිගැස්සෙයි
Bamunuarachchi Wednesday, 20 February 2019 07:34 AM
යුදෙව්වණී නියෝනාසි කියා ජාතියක් ගොඩ නැගී සිටිනවා ඔබලාට ලෙහෙසියෙන්ම ඔවුන් මැඩපවත් වන්න පුළුවනි. මගේ පුතාගේ කාර් එකේ ටයර් එකක් කපලා ස්වස්තිකය බිම ඇඳලා ගිහිල්ල තිබුනා. පුතා එතනම ලීවා මගේ පිස්ටල් එක මම "ක්ලිප්" කරලා නොවෙයි මෙපමණ කලක් තියාගෙන සිටියේ දැන් එක "ක්ලිප්" කරලා තියා ගන්නවා කියලා. ඊට පසු එවන් කරදරයක් උනේ නැහැ කීවා. අපි ජීවත් වෙන්න ඕනේ කැත්තට පොල්ල වගේ නැතිනම් සමාජය අපේ කරට පය තබලා ගොඩ වෙන්න හදනවා.
Bamunuarachchi Wednesday, 20 February 2019 08:15 AM
යුදෙව්වන්ට ඇත්තේ සැඟවූනු ශක්තියකි.
ධනුෂ්කWednesday, 20 February 2019 01:21 PM
සැඟවුනු ශක්තිය අන් කිසිවක් නොව, පරණ ඇස්තමේන්තුව අතුළු ඉතිහාසය කියවන විට... යුදෙව් ජාතිකයන් අාරම්භයේ සිට මේ දක්වා... අන් සෑම ජාතියකටම වඩා. තැලුනු පොඩිවුනු ජාතියක් වරෙක තවත් රටක සරණාගතයන් ලෙසත්, වරෙක වහලුන් ලෙසත්, වරෙක පුරවැසියන් ලෙසත්, වරෙක කැරලිකරුවන්, සටන් කරුවන්, සංචාරකයන් ලෙසත් හොඳින් තෙම්පරාදු වුනු ජාතියක්... ඉතිහාසය තුළ ඔවුන් අා දුෂ්කර වු කටුක වු ගමන් මග තුළ... එම ජාතියේ කායික හා මානසික දුර්වලයන් විනශ වුණා. ඉතිරි වුනේ ශක්තිවන්තයින් හා බුද්ධිමතුන්. මම හිතනවා එම ජාන ශක්තිය මත අන් කුමන ජාතියකටත් වඩා යුදෙව්වන් ශක්තිමත් වුණා. වානේ පන්නරය ලබන්නේ තලද්දී තලද්දී කියන්නේ එ්කට තමයි. ලෝකේ මේ වෙනකොට බිහිවූ සපිරිම මිනිසුන් සුපිරිම වීරයන් සුපිරිම බුද්ධිමතුන් ගත්තොත් ඉන් 50%ත් වඩා ඉන්නේ යුදෙව්වන්...
BamunuarachchiWednesday, 20 February 2019 04:57 PM
ධනුෂ්ක පරණ ඇස්තමේන්තුව නොවෙයි පරණ තෙස්තමේන්තුව...
ධනුෂ්කThursday, 21 February 2019 02:58 AM
මම ඉහතින් කලේ යුදෙව්වන් වර්නනා කිරීමක් නොවේ. ඔවුන් අන් ජාතීන්ට වඩා දක්ෂ වීමට හේතුව කිව්වේ. කවුරු අකමැති වුනත් පිලිගන්න වෙනවා. හිට්ලර් ලෝකෙම හිටපු නරක මිනිහා වෙන්නැති. නමුත් පලමු ලෝක යුද්දෙන් ජර්මනිය කුඩු පට්ටම් වුනා. හැබැයි ඔහු අවුරුදු 10ක් තුල ඉතාම ශක්තිමත්ව ජර්මනිය නැවත ගොඩ නැගුවා. අනික් රටවල් එකතු නොවී සටන් කලානම් ජර්මනිය පරද්දන්න බැරි වෙනවා. ඒක හිට්ලර්ගෙ දකෂකම අපි කෙතරම් අකමැති වුනත් දක්ෂයා දක්ෂයි කියලා පිලිගත යතුයි. අපේ අර සමහර ජන කොටස් වලට වගේ වෙනත් රටවලත් යුදෙව්වන්ට ඒ රටවල ජනතාව කැමති නෑ.
BamunuarachchiThursday, 21 February 2019 09:07 AM
ඔව් ධනුෂ්ක හිට්ලර් නිසා ලෝකෙම දියුණු උනා. නැතිනම් දියුණු වෙන්නේ ජර්මනිය පමණයි............
ජයන්ත මිලානෝ Wednesday, 20 February 2019 08:48 AM
ඒක සහතික ඇත්ත,යුදෙව්වන් ගැන ඉගෙනගත් සියල්ලන්ම මේ ගැන දන්නවා. ඔවුන් සමග යුදවැදී කිසිවෙක් ජයගෙන නැ .
prabha Wednesday, 20 February 2019 09:02 AM
බමුණුආරච්චි යුදෙව්ද ?
Nandalal DE SILVA - FranceWednesday, 20 February 2019 10:46 AM
ඕකත් අහන්න ඕන ප්‍රශ්නයක්ද? මුල් කමෙන්ට් එකෙන්ම ඔබගේ ප්‍රශ්නයට එයා රිප්ලයි කරලා තිබුණා නේද? බමුණුආරච්චිට යොමුකරන ඔබගේ දෙවැනි ප්රශ්නය කුමක්ද...?
BamunuarachchiWednesday, 20 February 2019 12:42 PM
ප්‍රබාත් එහෙම හිතන්න එපා අපි කිසියම් විෂයක් ගැන කතා කරනවානම් ඒ විෂයට ඇතුල් වෙන්න. උදාහරණයකට කියනවානම් කුඩා ළමයෙක් සමග සෙල්ලම් කරනවානම් ඔබත් කුඩා ළමයෙක් වෙන්න.
Bamunuarachchi Wednesday, 20 February 2019 10:42 AM
අනේ දෙවියනේ ලබන ආත්මෙවත් පුළුවන් වුනොත්... එහෙනම් මම අැමරිකාවේ විසාල කොම්පැනියක් පටන්ගෙන ඇමරිකන් ආර්ථිකයම පාලනය කරනවා. මම යුදෙව්වෙක් හැටියට කතා කරනවා නම් මතක් කරන්නේ 1976 ජූලි මස 3 වෙනිදා සිදුවූ "එන්ටබේ" සිද්ධිය. කොහොමද ඉඩිඅමීන් නින්දෙන් නැගිටින්න පෙර ජීවිත හානියක් නොකර මොසාඩ් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 105 මුදවාගෙන ආ හැටි... ඔන්න අලියලගේ අපිලගේ වැඩ...
rohana kumara mendis Wednesday, 20 February 2019 10:47 AM
අනේ අපි නොදන්නා යුදෙව්වෝ (රටක් රාජ්ජයක් නැති) බලහත් කාරයෙන් රටවල් අල්ලාගෙන ඉන්න ජාතියක්. අර පලස්තීනයන්යෙන් කෑලි අල්ලාගෙන (ජෙරුසලම්) ඒ මිනිසුන්ට මිසයිල ප්‍රහාර වලින් පහර දෙන යුද අවි නිපදවන ගංජා නිෂ්පාදනය කරන ස්ථාන දන්නවා. ඒ මම ඉන්නෙත් පැරිසියේ නිසායි.
BamunuarachchiWednesday, 20 February 2019 12:35 PM
ඉතින් ඉශ්රායෙල්වරු ගැන අපි නොදන්නා ඔබ දන්නා කරුණු ටික කියන්න. ඊට පසු කතා කරමු. ඔබගෙන් දැනුම ලබාගන්න මෙතන ලියන බොහොමයක් කැමැතිවේවි....!!! හැබැයි පොයින්ට් එකට කතාකරමු.
විජිත් Wednesday, 20 February 2019 07:54 PM
බොහොම හොඳ අදහසක් බමුණු. අපි හැමදාම ඉගෙන ගන්නවනේ. මැරෙනකම්ම හැමදාමත් අලුත් දෙයක් ගැන මොනවාහරි ඉගෙන ගන්නවානේ. අපි අපිට උදව්කරගත්තොත් මොන තරම් ලස්සන ලංකාවක් බිහිවෙවිද.
Nihal Wednesday, 20 February 2019 11:02 AM
ඔවුන්ට වැඩිසලකිල්ලක් තියෙනවනේ
Nihal Wednesday, 20 February 2019 01:02 PM
යුදෙව් ළඟ සේවය කරනවා නම්? පස්සේ දෙන්නම් වලට එකඟව වැඩ කරන්න එපා. කිසිදිනක ලැබෙන්නේ නැත. අපේ කාන්තාවක් මාස 2ක් වැඩ අරගෙන පඩි ගෙවීම පැහර ඇරියා...
සුනිල් ආනන්ද - පැරිස් Wednesday, 20 February 2019 02:11 PM
නිහාල් හරි. මේ පැරිසියේ ඉන්න ඔක්කොම අය ඒවගේ තමයි. හරි ඔලු කාරයෝ. මේ දවස්වල හැංගිලා ඉන්නේ... අරාබි කොල්ලන්ට අහුවුනොත් මදි නොකියන්න නෙලනවා.
rajiv pieris - paris Wednesday, 20 February 2019 02:07 PM
යුදෙව්වන් ගැන මේ ඔක්කොම බොහොම හොඳ කියන බව පෙනෙනවා.. මමත් එකක් කියන්නම්.. ඔය ජුවෝ දෙවියන්ටවත් අවනත් නොවුන ජාතියක්. ඒ අය කියන්නේ දෙවියන්ගේ කැමැත්ත ඒ අයට කියලයි. ප්‍රංශයේ හරියට ජුවෝ ඉන්නවා. උන් මහා කරදරකාර, පෙරේත... ඒ වගේම සල්ලිවලට පුදුම කෑදරකමක් තියෙන, හරියකට සේවකයින්ට පඩි පමණක් නොව කෑමටික පවා හරියකට නොදෙන මොලේ අමාරුකාරයින්, දෙපිටකාට්ටු පිස්සන් වගයක්. උන් ලංකාවේ යුද්ධයේදී කොටින්ට උදව්කරන අතරේම අපේ හමුදාවටත් උදව්කලා. කොහොමවුනත් හිට්ලර් කරපුදේ වැරදි නැහැයි කියන තැනට දැන් යුරෝපයේ මිනිසුන් තල්ලුවීගෙන යන්නේ... ඒ තරමට යුදෙව්වන් තම ආධිපත්‍ය ඒ රටවල ආර්ථිකයට යොමුකරලා...
Nuwan Wednesday, 20 February 2019 02:18 PM
ඔබ දැන හෝ නොදැන ලෝකය පාලනය වන්නේ බලවත් පොහොසත් පවුල් කිහිපයක් අතිනි. රොක්චයිල්ඩ්, මෝර්ගන්, ඩුපොන්ට්, වතිකානුව ඉන් සමහරක්... මේ බොහොමයක් යුදෙව්වෝ.. අන්තර්ජාලයේ හොයලා බලන්න. සියලු රටවල මහා බැංකු පාලනය කරන්න ඔවුන්, ලෝක බැංකුව ඇතුළු සියලු මුල්‍ය ආයතන, පුද්ගලික මාධ්‍ය ආයතනවල පිටිපස්සේ ඉන්න අදෘශ්‍යමාන පාලකයෝ මොවුන්.. හරියටම බැලුවොත් යුදෙව්වෝ අපව පාලනය කරනවා දැනටමත්... රටක නායකයා තෝරන්නේ ජනතාවයි... ජනතාගේ ඔලුව හදන්නේ මාධ්‍ය පාලනය කරන්නේ මොවුන්...
BamunuarachchiWednesday, 20 February 2019 05:22 PM
එ්කයි මම යුදෙව්වෙක් වුනොත් ඇමරිකන් ආර්ථිකය පාලනය කරනවා කියලා කීවේ. යුදෙව්වන් දක්ෂ බුද්ධිමත් ජාතියක්... ඇල්බර්ට් අයින්ස්ටයින් යුදෙව් ජාතිකයෙකි.
විජිත් Wednesday, 20 February 2019 07:50 PM
නුවන් මල්ලි, අන්තර්ජාලයෙන් යුදෙව්වන් ගැන හොයන්න දෙයක් නැහැ, මුළු අන්තර් ජාලයම පාලනය කරන්නේ යුදෙව්වන් විසින්. ගුගල් ,ෆේස්බුක් ,මයික්‍රොසොෆ්ට්, ඊබේ ....මේ ආදී අන්තර්ජාලය හා බැඳී පවතින සියලුම වියාපාරයන් සම්පුර්ණයෙන්ම යුදෙව්වන්ගේ. ඒ වගේම තමයි මේ ලෝකයේ තිබෙන ප්‍රභලම ජනමාධ්‍ය සියල්ලම පවතින්නේ ඔවුන් අතෙයි. මුළු ලෝකයේම සංසරනයවන මුදල් වලින් 90% ක් තිබෙන්නේ ඔවුන් අතෙයි. ඇමෙරිකාව කියන්නේ මේ ලෝකයේ ඇති ප්‍රභලම රට. ඒ ප්‍රබල රටේ ජනාධිපතිව තීරණය කරන්නේ නිව්යෝර්ක් නගරයේ සිටින යුදෙව් ව්‍යපාරිකයින් පිරිසක් විසින් කිව්වොත් සමහරු පුදුම වේවි. ඒ වගේම තමයි පසුගිය ලෝක යුද්ධ 2ම යුදෙව්වන් නිසා ඇතිවුන විනාශයන් බව ප්‍රවේශමෙන් මධ්‍යස්තව අධ්‍යයනය කලාම ඔප්පුවෙනවා. උදාහරණයක්ලෙස දෙවන ලෝක යුද්ධයට පාදක වුන ජර්මනියේ සිටි ධනවත් යුදෙව්වන් මුළු රටම ආර්ථික වශයෙන් පිඩාවට පත්කලාලු. ඒ කාලයේ සාමාන්‍ය ජර්මන් වැසියෙකුට ආහාරයට ගන්න " මස් කැල්ලක්" ගන්නවත් මුදලක් අතේ ගැවසුණේ නැතිලු... ඒ අවධියේදී තමයි හිට්ලර්ගේ " ජාතික සංවිධානය " බිහිවෙන්නේ. යුදෙව්වන් එදා ජර්මනියේ ආර්ථිකය සිය ආධිපත්‍යයට නොගත්තානම්. හිට්ලර් කෙනෙක් බිහි නොවන්න තිබුනා.
janith Wednesday, 20 February 2019 04:20 PM
ප්‍රංශයේ විශේෂ සිදුවීම් පළකිරීම ගැන ඔබතුමාටත්, ලංකාදීප පුවත්පතටත් ස්තුතිය පුදකරනවා. ඒ වගේම ප්‍රංශයේ නොයෙකුත් සංවිධාන කරන මගඩි ගැනත් ලිව්වා නම් තමයි වෙරි ගුඩ්..
ඉන්ද්‍රානි - පැරිස් Thursday, 21 February 2019 12:43 AM
ප්‍රංශයේ පැරිස් නගරයේ තිබෙන ලා චැපල් ප්‍රදේශයේ සුනිල් ආනන්ද මහත්මයා ලංකාදීප පත්‍රයට ලියන ලිපි මම හරිම ආදරයෙන් කියවනවා.
චම්මි - ලා කොරනිව් Thursday, 21 February 2019 08:53 PM
ඒ වගේම තමයි ඉන්ද්‍රානි අක්කේ, ලා චැපල් වල ඩිස්නි රෙස්ටුරන්ට් එකේදී සුනිල් ආනන්ද අයියා හදන කොත්තු රොටි. සුද්දෝ පෝලිමේ ඉන්නේ කන්න. හරිම රසයි. පැරිසියේ ඉන්න හොඳම කොත්තු චෙෆ් අපේ සුනිල් ආනන්ද අයියාට සුබ පැතුම්.!
thilina Wednesday, 20 February 2019 04:26 PM
ශ්‍රී ලාංකීය ප්‍රංශයේ ජීවත්වෙන යුදෙවුවන් ගැනත් ලියමුද ..?
රණවී Wednesday, 20 February 2019 05:15 PM
යුදෙව් ජාතිය කෙසේද? යන්නට සුළුවෙන් හෝ යමක් දැනගන්න නම් ඉහතින් නුවන් මල්ලි ලියලා තියෙන ටික දැනගත්තා නම් ඒ ඇති. ඒ ටිකෙන් තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. කෙසේනමුත් ලිපිය ලියපු සුනිල් මහත්තයට ගොඩක් ස්තුතියි.
de silva Wednesday, 20 February 2019 07:36 PM
යුදෙවුවෝ කියන්නේ කිසිම විශ්වාසයක් තබන්න බැරි ජාතියක්.
kavinda herath parisWednesday, 20 February 2019 08:56 PM
අමු පෙරේතයෝ වගයක්. ඒ අය හරියකට අදින්නෙවත් නැහැ. පරණ ඉරිච්ච අන්ඩ දාපු ඇඳුම් තමයි ඒ අය පාවිච්චි කරන්නේ. මම දන්නා කෙනෙක් ඉන්නවා, ඔහු සපත්තුවට දමන මේස් දෙක ඉරිලා හොඳටම, අයෙත් මහලා දානවා. සල්ලි හරියට තියෙනවා. එත් කඩවලට ගිහින් ඉස්සෙල්ලාම අහන්නේ එක්ස්පයර්වුන කෑම ජාති ගැන තමයි. සුපර්මාර්කට් එකේ කෑම තියෙන හැම තැනම ඇවිදලා ඇදලා ඇදලා බලනවා කල් පැනපු මොනවා හරි තියෙනවාද කියලා. මොනාහරි කල් පැනපු දෙයක් හම්බවුනොත් මිනිහා දිනුම්. ඒ භාණ්ඩය පෙන්වලා ඒ ෂොප් එකේ අයව බයකරලා, එයාට අවශ්‍ය දේවල් නොමිලේ ලබාගන්නවා. මේ මිනිස්සු ජිවත්වන්නෙත් ළඟ ළඟ තියෙන ගෙවල් කොලනියක්වගේ තැනක. එකෙකුට මොනාහරි වුනොත් අනිත් අයට එන්න පුලුවනිනේ. අරාබි කාරයන්ගේ මාරක සතුරා මේ යුදෙව්වන් තමයි. අරාබි කොල්ලෝ ගොඩකට මේ යුදෙව්වන් කිහිප දෙනෙක් අහුවුනොත් ඉතින් සම්බෝල තමයි. ගුටිකාලා ගිහින් උන් පෙළපාලි ලැහැස්තිකරනවා. ප්‍රංශයේ යුදෙව්වන්ගේ පල්ලිවලට සහ මිනි පිට්ටනි වලට පොලිසියෙන් ආරක්ෂාව සපයනවා.
Prasanna Wednesday, 20 February 2019 09:14 PM
යුදෙව් ජාතිය කවදාවත් පරාද වෙන්නේ නැහැ
කාංචන - ලන්ඩන් Thursday, 21 February 2019 08:56 PM
ඔහොම ගිහිල්ල ගිහිල්ලා අන්තිමට දවසකදී ඇනගන්නවා. දැන් දැන් ඒ කාලය යුරෝපයට ඇවිල්ලා....
ප්‍රියන්ත පැරිස් Wednesday, 20 February 2019 11:47 PM
ජනිත මහත්තයා ලියලා තිබෙනවා පැරීසියේ සමිති වල මගඩි වැඩ ගැනත් ලියන්න කියලා ; පැරීසියේ සමිති ගැන මොනවා ලියන්නද ? අපි හොඳට ඔවුන්ගේ වැඩ ගැන දන්නවනේ ඔන්න දැන් අලුතෙන්ම සමිතියක් පිහිටුවලාලු ජිනීවා ගොස් කොඩි උස්සාගෙන ඉන්න . එතකොට අනෙක් සමිති ගැන හිතා ගන්න පුලුවනිනේ නේද ?. අනේ සුනිල් මහත්තයෝ ඔය එක එක්කෙනාගේ දේවල් ලියන්න යන්න එපා . ඔබතුමා එදා සිටම ලංකාදීපයෙන් අපිට යමක් අලුතෙන් දන ගන්න ලියපු කෙනෙක් . අපිට එවැනි දේවල් ලියලා දැනුවත් කරන්න කියලයි මගේ ඉල්ලීම .
පද්මිණි වීරක්කොඩි පැරීසිය Wednesday, 20 February 2019 11:52 PM
ප්‍රංශයේ යුදෙව් සම්භවය ගැන විස්තර සහිත ලිපියක් ඉදිරියේදී සුනිල් ආනන්ද මහතා ලියයි කියලා අපි බොහෝම සතුටින් බලා ඉන්නවා .
අල්විස් පැරීසිය Thursday, 21 February 2019 12:04 AM
පැරීසියේ තියන්නේ පවුලේ සංගම් ,යාලුවන්ගේ සංගම් ,ගීත සංගම් , කට්ලට් සංගම් , ගුටි බැට සමිති ආදී තව බොහෝ බංකොලොත් සංගම්. ඕවා ගැන ලිව්වත් කවුද ඒවා කියවන්නේ ජනිත මල්ලි .
charles Thursday, 21 February 2019 01:33 AM
ඇමෙරිකාව ටමයි යුදෙවන්ගේ ශක්තිය
norman Thursday, 21 February 2019 02:01 AM
යුදෙව්වෝ ගැන මට ගොඩක් දේ කිව හැකි වුවත් මේ අවස්ථාවේදී මම එකදෙයක් මතක් කරන්න ඕන. මගේ රටේ යුද්ධය තියෙද්දී යුදෙවන් ගෙන් රජය උදව් ගනිද්දී , යුදෙවන් අපිට උදව් කරමින් අපිට විරුද්දව සටන් කරන්න අවි ආයුද LTTE එකට දුන්න මේ කතාව ලෝකයට ඔප්පුවුණා එම දිනවල... මට යුදෙවන් හමුවන හැම අවස්ථාවකදීම මම එක ඔවුන්ට කිව්වා. හැම කෙනෙක්ම ඒගැන බොරුවට හරි කණගාටුව ප්‍රකාශ කලා.
sujeewa Thursday, 21 February 2019 05:07 AM
ලෝකය පුරාම ආර්ථික අර්බුදය උග්‍ර වෙමින් පවතින්නේ. ධනේශ්වර චින්තනය විසින් ඒ අර්බුදය ජාතිවාදය ආගම්වාදය පැත්තට හරවනවා. අද ලෝකය පුරාම ජාති වාදය බෙදුම්වාදය පැතිරිලා. අරාබිකරය එකම සොහොන් බිමක්. ස්පාඤ්ඤය බෙදුම්වාදය. බ්‍රිතාන්‍යයේ බ්රිටික්ස් ගිවිසුම ආසියාවේ මුස්ලිම් හා බෞද්ධ ආගම්වාදී කලබල. මේ සියල්ල විසින් ඇත්ත ආර්ථික අර්බුදය අමතක කරවනවා..
Bamunuarachchi Thursday, 21 February 2019 09:14 AM
මම යුදෙව්වන් ගැන කතාකලේ ඔවුන්ගේ දක්ෂ තාවය ඥානවන්ත බහාවය මිසක් ඔවුන්ගේ හැදියාව නොවෙයි අද යුදෙව්වෝ ඇමරිකා ආර්ථිකය පාලනය කරනවා ඇමරිකාව තවම ලෝක ආර්ථිකය පාලනය කරනවා.
jayawathi Friday, 22 February 2019 12:30 PM
සුනිල් මල්ලි, ඔය පැරිස්වල එක එක අටමගල් අටෝගෙන ඉන්න යුදෙවු සනාලා ගැනත් ඇත්ත කතා ලියන්න.
tharidu Friday, 22 February 2019 03:05 PM
සුනිල් මල්ලි පැරිස් අටමගඩි යුදෙවුවේ ගැන ඇත්ත කිව්වොත් කේස් නේද..? එතකොට පුම්බන්නේ කොහොමද නේද..?
kaluperuma Friday, 22 February 2019 03:11 PM
සුනිල් අයියේ ඔන්න දැන් පැරිස් යුදෙව්වෝ සෝ කරනකොට මිනිස්සු අන්දනවා. ටිකට් 100...50 විකුණන කොට පොටේ අරන් පේස්බුක් දානවා දත් තිස්දෙක පෙන්නන්න ටිකට් ගන්න තැනට මිනිස්සු පත්වෙලා මෙහෙම පැරිස් ලෝකයක්...
iranthi Friday, 22 February 2019 03:14 PM
සුනිල් මහත්තයෝ පැරිස් යුදෙවුවෝ ටිකට් අරන් පේස්බුක් පොතේ දාගන්න පොරකනවා. ඕගනයිසට රජ මගුල් මෙහෙමත් මිනිස්සු..
kaavinda Saturday, 23 February 2019 09:51 AM
ඉරන්ත ඔයා හරි පැරිස්වල ඉන්න මිනිස්සු ඉන්නේ කොහෙද? කරන්නේ මෙනවද? මේවා දකිනකොට නො තේරේ... තෙරෙන්නේ ඉස්සො කකුලුවෝ ලාබයිලු පැරිස්වල කියලයි...
karunaapala Saturday, 23 February 2019 09:59 AM
සුනිල් මලෝ දැන් පැරිස් පේස්බුක් විප්ලව වගේ... චිත්‍ර කාරයෝ, පොටෝ කාරයෝ, ආධාර කාරයෝ, පන්සල් කාරයෝ, පල්ලි කාරයෝ, පුටු කාරයෝ, සංගීත කාරයෝ, දන්සල් කාරයෝ, දේශපාලනකාරයෝ, වංචා කාරයෝ වැහි වැහැලා. මේ ඔක්කොම බිස්නස් කාරයෝ ගැන තරාතිරම හිතවත්කම, නෑකම නොතකා ඇත්ත ලියන්න. ඒ මලයාගේ යුතුකමක් වගකීමක් නේද..?
isuru Saturday, 23 February 2019 10:04 AM
පැරිස් ශ්‍රී ලංකා යුදෙවුවෝ ඉතා සුළු පිරිසක් තම තමන්ගේ සාක්කුව සරුකරගන්න එකමුතුව විනාශ කරගෙන යනවා.
darmasena Saturday, 23 February 2019 10:10 AM
සුනිල් මල්ලි ඔයා කරන මේ විශාල සේවය කියලා වැඩක් නෑ. මල්ලි ඔයාට ගොඩක් පින්...
riswi Saturday, 23 February 2019 10:11 AM
සුනිල් මහත්තයෝ..., ඔයා ලියන හැම එකක්ම අපි බලනවා.
chathura Saturday, 23 February 2019 12:23 PM
ඔව් ඒවගේම තමයි.. හැම ඉරිදාටම ලා චැපල් ඇවිත් ඩිස්නි රෙස්ටුරන්ට් එකෙන් ඔබතුමා හදන චීස් නාන්, වඩේ තොසේ කාලා අපි බොහොම සතුටු වෙනවා. ස්තුතියි. ඒ ගමන්ම පීරිස් අයියාගේ හොර පොට් එකෙන් යමක් සප්පායම් වෙන්නත් අපි අමතක කරන්නේ නැහැ. හැබැයි ඉතින් රෑට ගෙදර යන්නේ නම් කකුල් 4 න්. එ්ත් මගේ නෝනා කිසි දෙයක් කියන්නේ නැහැ.., ඔය පැරිසියේ ඉන්න අනිත් එකියෝ වගේ නෙමෙයි එයා...
iranjan Saturday, 23 February 2019 10:31 PM
චතුර් ඔයා ඔය කියන්නේ පැරිස් ලා චැපල් .. පචගහ යට සංගමේ ගැන නේද.....
chatura Sunday, 24 February 2019 09:09 PM
ඔව් ඔව් ..එහෙනම් ඔයත් මෙහෙ ඉන්න කෙනෙක්.මගේ අම්මෝ ඔය පච ගහයට කතාවෙන දේවල් ඇත්තනම් අපේ රට සුර පුරයක්.ඔය ගහට මීටර් 2ක් ලඟින් තියෙන අපේ පීරිස් අයියාගේ හොර පොට් එකෙන් යමක් සප්පායම් වුනාට පස්සේ අපේ මිනිස්සු රාබිපු මියෝ වගේ තමයි. ආණ්ඩුව අද හෙට උදේ පෙරලන්න තමයි කතාව පටන්ගන්නේ. ආයෙත් රවුමක් දාල සුනිල් ආනන්ද මහත්තය හදන නාන් රොටියක් ,පරිප්පු වඩයක් එහෙම කාලා ,ආයෙත් ටිකක් සප්පායම් වෙලා තමයි දෙවැනි වටය පටන් ගේන්නේ. එතකොට රෑ 12 විතර.මෙට්‍රෝ ලයින් එක වහන්න කිට්ටුනිසා එකාදෙන්නා, සූර් පිට මාරුවෙනවා.වැඩේ කියන්නේ ඔය පච ගහයට ඔස්තාද්ලා සඳුදා උදේම වැඩටත් යනවානේ.
iron Saturday, 23 February 2019 10:32 PM
සුනිල් මලෝ දැන් පැරිස් පේස්බුක් විප්ලව වගේ . චිත්‍ර කාරයෝ, පොටෝ කාරයෝ, ආධාර කාරයෝ, දේශපාලන කාරයෝ, වංචා කාරයෝ වැහි වැ හලා මේ ඔක්කොම බිස්නස් කාරයෝ ගැන තරාතිරම හිතවත් කම නෑකම නොතකා ඇත්ත ලියන්න ඒ මලයාගේ යුතුකමක් වගකීමක් නේ ද .....?
mamali Saturday, 23 February 2019 10:34 PM
සුනිල් අයියා පැරිස් ලා චැපල් පචගහ යට පිරිස කොහොමද ..?